සතිඅන්තයේ සංචරණයන් සිමා කරන්නැයි පොලීසියෙන් ඉල්ලිමක්


සෙනසුරාදා සහ ඉරිදා යන දෙදින බස්නාහිර පළාතෙන් සෙසු පළාත් වෙත සිදු කරන සංචරණයන් හැකි තරම් සීමා කරන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

අත්‍යාවශ්‍ය කරුණකට හැර නිවෙස්වලින් බැහැරව යාම සිමා කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

 

 



Recommended Articles