කොවිඩ් ආසාදිත මරණය 04ක් වාර්තා වන බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා.
Latest News
තවත් 657කට පූර්ණ සුවය
මෙරට කෝවිඩ් ආසාදිතයින් 657 දෙනෙක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.
ත්‍රිකුණාමල රෝහලේ තවත් වෛද්‍යවරයෙකුට කොවිඩ්
ත්‍රිකුණාමල දිස්ත්‍රික් මහා රෝහලේ තවත් වෛද්‍යවරයෙකුට කොවිඩ් -19 වෛරසය අසාදනය වි ඇති බව අද (10) නිකුත්වු PCR පරික්ෂණ වා
මධ්‍යම පළාතෙන් මෙතෙක් වාර්තා වී ඇති කොරෝනා රෝගීන් සංඛ්‍යාව 168ක්
මධ්‍යම පළාතෙන් මේ වන විට කොවිඩ් 19 ආසාදිතයන් 168 දෙනෙකු වාර්තා වී තිබෙන බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව ක
මගී බස් ධාවකයින්ට සහන
කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ අන්තර් පළාත් මගී බස් ධාවනය අඛණ්ඩව පවත්වා ගැනීමේ අරමුණින් බස් ධාවකයින්ට සහන ලබා දීමට
සංචරණ තොරතුරු ආරක්ෂාකාරීව සටහන් කරන ‘සුවෙන් සිටිමු’ පද්ධතිය
(LONG READS)කෝවිඩ් 19 දෙවන රැල්ලත් සමග නැවතත් රටේ පුරවැසියන් තුළ කෝවිඩ් බියක් ඇතිවිය. රටේ සියලු ප්‍රදේශවලින් ආසාදිතයන් අ
බණ්ඩාරගමින් කෝවිඩ් රෝගීන් 63ක්
බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 63 දෙනකුම මේ වන විට වාර්තා වී ඇතැයි සෞඛ
12 හැවිරිදි පාසල් ශිෂ්‍යාවකට කොවිඩ් ආසාදනය වෙයිි
මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍යය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයේ සිදු කල පි.සි.ආර් පරික්ෂණ 163 කින් 12 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක
දිසාපතිවරු ළඟ හා වී අලෙවි මණ්ඩලයේ ඇති වී තොග සහල් කරයි
දිස්ත්‍රික් ලේකම්වරුන් හා වී අලෙව් මණ්ඩලය සතුව පවතින වී තොග සහල් බවට පත්කර සතොස වෙළඳසැල් මගින් පාලන මිලට පාරිභෝග
අන්තර් පළාත් බස් ධාවකයින්ට සහන දීර්ඝ කරයි
මේ අනුව අවසර පත්‍ර යාවත්කාලීන කිරීමේ ගාස්තු, ප්‍රමාද ගාස්තු, ටෙන්ඩර් ගාස්තු, ලොග් පත්‍ර ගාස්තු, පිවිසුම් පත්‍ර ගා
’’ජැෆ්නා ස්ටැලියන්ස්’’ සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යක්ෂක සාරංග විජයරත්න
ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ ජැෆ්නා ස්ටැලියන්ස්හි සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යක්ෂක ලෙස සාරංග විජයරත්න පත්කර
රිෂාඩ් ලබන 13 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරයි
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ලබන 13 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
අරලගංවිල පොලිස් අභ්‍යාස විද්‍යාලයේ 92කට කෝව්ඩ්
පොලොන්නරුව, අරලගංවිල පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පවත්වාගෙන නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටින පොලීසි
බොරැල්ල පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු හතළිහක් නිරෝධායනයට
බොරැල්ල පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් 40 දෙනකු නිරෝධායනය සඳහා කුණ්ඩසාලේ පොලිස් අභ්‍යාස විද්
සෞභාග්‍යා ණය වාරික ගෙවීමේ සහන කාලය මාස 9 දක්වා දර්ඝ කරයි
කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර යළි නගා සිටුවීමේ අරමුණින් ලබාදුන් සෞභා
එළවළු තොග ජනතාවට විකිණීම ආණ්ඩුව පොලීසිය දමා වළක්වනවා - රෝහිණී
දඹුල්ල, කැප්පෙටිපොල, නුවරඑළිය, බණ්ඩාරවෙල එළවළු තොග වෙළෙඳසැල් හි රු. 20 සිට රු. 40 දක්වා වන එළවළු කිලෝවක් කොළඹ රු. 260 කටවත
බෝගම්බර පැරණි බන්ධනාගාරයේ නියාමකවරුන් දෙදෙනෙකුටත් කොරෝනා
බෝගම්බර පැරණි බන්ධනාගාරයේ බන්ධනාගාර නියාමකවරුන් දෙදෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකළ පි.සි.ආර්. පරී
තලාතුඔය නගරය අද විවෘත වෙයි
දින තුනක් වසා දමා තිබූ තලාතුඔය නගරය අද (9) දින යලිත් විවෘත කරන ලදි.
යුක්රේන ජනපතිට කොවිඩ් වෛරසය අසාදානය වෙයි
මිලියන 42 කට ආසන්න ජනගහනයක් සිටින යුක්රේනය යුරෝපයේ නව වැනි ඉහළම කොවිඩ්-19 ආසාදන වාර්තා කර ඇති රාජ්‍යයි. එරට මේ වනවිට
මදුරාවල කොරෝනා රෝගීන් ගණන 40ක් දක්වා ඉහළට
මදුරාවල බල ප්‍රදේශයෙන් තවත් කොවිඞ් ආසාදිතයින් සංඛ්‍යාව (10) දින වනවිට 40 දක්වා ඉහළ ගොස් ඇති බව මදුරාවල සෞඛ්‍ය වෛද්
මෝටර් රථ දෙපාර්තමේන්තුව හෙට සිට නැවත විවෘතයි
මතුව තිබෙන තත්වය මත තාවකාලිකව වසා දමා තිබු වේරහැර මෝටර් රථ දෙපාර්තමේන්තුව නැවත හෙට දිනයේදී විවෘත කරන බව එම දෙපාර
කොවිඩ් ආසාදිත පොලිස් නිලධාරින් ගණන 460ක් දක්වා ඉහළට
අද වන විට පොලිස් නිලධාරීන් 460කට ආසන්න ප්‍රමාණයකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පො
ඉතාලි තව අවදානම් කලාප පහක් ප්‍රකාශයට පත් කරලා
සාමාන්‍ය සම්ප්‍රේෂණ අනුපාතය ඉතාලියේ 1.7ක් වන අතර, පුරවැසියන් 100,000කට ධනාත්මක කොවිඩ්-19 ආසාදිතයන් 500කට වඩා හමුවන බව කියය
ගාල්ල දිස්ත්‍රික්කයේ ධිවර ප්‍රජාව අනිවාර්යෙන් PCR පරික්ෂණය කළ යුතුයි
ගාල්ල දිස්ත්‍රික්කයේ ධීවර කාර්මිකයින් අවම වශයෙන් එක් පි.සිආර් පරීක්ෂණයකට හෝ අනිවාර්යෙන්ම ලක් විය යුතු බැව් ගාල
ඔස්ට්‍රේලියාවේදී ශ්‍රී ලාංකේය පුංචි සූපවේදිනිය කිරුළු පලඳී
ඔස්ට්‍රේලියානුවන් අතර වඩාත් ජනප්‍රිය මෙම වැඩසටහනේදී මුල සිටම ජෝර්ජියා සිය ආච්චි අම්මාගෙන් උගත් ඉවුම් පිහුම් ඔස
මැදපෙරදිග සිට ලාංකකියන් 34ක් දිවයිනට
ශ්‍රී ලංකා රජයෙන් ලබා ගත් විශේෂ අවසරය මත මැදපෙරදිග රටවල සිටි ශ්‍රී ලාංකිකයන් 34 දෙනෙකු අද (10දා) අලුයම කටුනායක ගුවන්
මැදපෙරදිග සිට ලාංකිකයින් පිරිසක් දිවයිනට
ශ්‍රී ලංකා රජයෙන් ලබා ගත් විශේෂ අවසරය මත මැදපෙරදිග රටවල සිටි ශ්‍රී ලාංකිකයන් 34 දෙනෙකු අද දින අලුයම කටුනායක ගුවන්
වසංගත සමය දුරස්ථ රාජකාරි හා අධ්‍යාපනය ඉහළ නැංවීමට අධිවේගී අන්තර්ජාල පහසුකම්
කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ ඩොලර් බිලියන 1.75ක අධිවේගී බ්‍රෝඩ්බෑන්ඩ් අරමුදලක් ප්‍රකාශයට පත්කරමින්, සියලු කැනේ
ට්‍රම්ප් ආරක්ෂක ලේකම් වහාම ක්‍රියාත්මක වන පරිදි නෙරපයි
ඇමෙරිකානු දේශපාලනයේ අවුල් වියවුල් තවදුරටත් ඔඩුදුවන බව පිළිබිඹු කරමින්, ට්‍රම්ප් ආරක්ෂක ලේකම් ධුරය අලුත් කර ඇති
ලෝකයේ ආසාදන කෝටියක් ඉක්මවූ ප්‍රථම රට ඇමරිකාවයි
තේරීපත් වූ ජනපති ජෝ බයිඩන් කොරෝනා කාර්ය සාධක බලකායක් පත්කළත්, වත්මන් ජනපති ට්‍රම්ප්ගේ කාර්ය සාධක බලකායද තවමත් ක්

