නීරෝධායන නීති උල්ලංඝනය කළ 12 දෙනෙකු අත්අඩංගුවට


ගතවු පැය 24ක කාලය තුළ මුහුණු ආවරණය නොපැලඳීම සහ දුරස්ථභාවය තබා නොගැනීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව පසුගිය ඔක්තෝබර් 30 වැනිදා සිට මේ දක්වා කාලය තුළ සිදුකළ එම මෙහෙයුම්වල දී ‍පුද්ගලයින් 2,746 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඉන් 2600 දෙනෙකුට මේ වනවිට නඩු පවරා තිබේ.

 



Recommended Articles