කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය වෙනුවෙන් අම්බලන්තොටදී මහජන පෙත්සමක්


කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියානු ආයෝජකයන්ට බදු දීම හෝ විකිණීමට විරෝධය පළකරමින් ජනාධිපතිවරයාට භාරදීම සදහා මහජන පෙත්සමක් අත්සන් තැබීම අද 25 පෙරවරුවේ අම්බලන්තොට නගරයේදී සිදුකෙරිණි.

රටෙහි පවතින කොවිඩ් වසංගතය හමුවේ සෞක්‍ය අංශ උපදෙස්වලට අනුකූලව මෙම අත්සන් තැබීම සිදුකෙරුණු අතර ජාතික වෘත්තීය මධ්‍යස්ථානය ,ජනතා විමුක්ති පෙරමුණ ,සමස්ත ලංකා ගොවිජන සම්මේලනය හා සමාජවාදී තරුණ සම්මේලනය මෙය සංවිධානය කර තිබිණි.



Recommended Articles