කල් ඉකුත්වන සියලුම රියදුරු බලපත්‍රවල වලංගු කාලය දිර්ඝ කරයි By .. // 2021 අප්‍රේ 01 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අප්‍රේල 1 සිට සැප්තැම්බර් 30 දක්වා කාලය තුළ කල් ඉකුත්වන සියලුම රියදුරු බලපත්‍රවල වලංගු කාලය මාස 6කින් දිර්ඝ කර තිබෙන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරය පවසයි. Facebook Twitter Google+ Recommended Articles