තවත් කොවිඩ් මරණ 04ක් වාර්තා වී ඇත. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ ගණන 379කි.
Latest News
වැලිකඩ නිරෝධායනය වෙමින් සිටි රැඳවියන් දෙදෙනෙකු පළායයි
වැලිකඩ කාන්තා බන්ධනාගාරයේ නිරෝධායනය වෙමින් සිටි රැදවියන් දෙදෙනෙකු පලාගොස් තිබෙනවා.
නව පහසුකම් සහිත ආණමඩුව කාර්මික විද්‍යාලය විවෘත වෙයි
රුපියල් මිලියන 420ක් වැය කරමින් නව පරිශ්‍රයක නවීන පහසුකම් සහිතව ස්ථාපිත කළ ආණමඩුව කාර්මික විද්‍යාලය හා නව ගොඩනැගි
කොවිඩ් ආසාදිතයින් 536ක්
අද (11) දිනය තුළ තවත් කොවිඩ් -19 වෛරස ආසාදිතයින් 536 දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසය
වත්තල කොරෝනා ආසාදිතයන් ගණන 2000 ඉක්මවයි
වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ අද (11) වන විට කොරෝනා වෛරස ආසාදිතයන් 2069 ක් වාර්තා වි ඇති බව වත්තල පරිපාලන මහජන
හතුරුසිංහ පැවරූ නඩුවට ක්‍රිකට් ආයතනය දෙකෝටියක නීතිඥ ගාස්තු ගෙවලා
චන්දික හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන පුහුණුකරු ලෙස බඳවා ගැනීමට අදාළ ගිවිසුම දෝෂ සහිත බවත් ඒ
ක්‍රිකට් ආයතනය පිළිබඳ කෝප් කමිටු රැස්වීම අතරමඟ අත් හිටුවයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් වූ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා රැස්වීම (කෝප් කමිටු රැස්වීම) අතරමඟ අත් හි
මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාවල කොමිෂන් සභාවක් බවට පත් කිරීමට කෝපා නිර්දේශ
ප්‍රවාහන අමාත්‍යාංශය යටතේ ඇති මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාව එහි ධාරිතාව වැඩිකොට වඩාත් ශක්තිමත් කරනු පිණිස කො
ජා-ඇල ප්‍රාදේශීය සභාවේ සභාපතිට කොවිඩ්
ජා-ඇල ප්‍රදේශීය සභාවේ සභාපති චන්ද්‍රපාල මදුරප්පෙරුම මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි ජා-ඇල මහජන සෞඛ්‍ය පරීක්ෂ
තවත් 567කට පූර්ණ සුවය
තවත් කොවිඩ්-19 ආසාදිතයින් 567 දෙනෙකු සුවය ලබා පිටව යාමත් සමග මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 66,000 සේ සීමාව ඉක්මවා ගොස් ති
ගම්පහ නගරයේ 1258 දෙනෙකුට PCR පරීක්ෂණ
ගම්පහ පොදු වෙළඳ පොල ආශ්‍රිතව කොරෝනා ආසාදිතයින් වැඩි පිරිසක් හමුවීම මත අද (11) දිනයේදී එම නගරයේ පුද්ගලයින් 1258 දෙනෙකු
මහබැංකු බැඳුම්කර සිද්ධියට අදාළ පැමිණිල්ල ලබන 18 වැනිදා කැඳවයි
මහ බැංකු බැඳුම්කර වංචා සිද්ධියට අදාළ විමර්ශන පැමිණිල්ල ලබන මස 18 වැනිදා කැඳවීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම ක
කෘඩියා සෙලනිකා ශාක ඇත්නම් තොරතුරු ඉල්ලයි
පණු කරඳ (Crudia Zeylanica) අනතුරට පත්ව ඇති (Critically endangered) ශ්‍රී ලංකාවේ පමණක් ඇති (endemic), රනිල කුලයට අයත් ශාකයකි.
මරණ දඬුවමට එරෙහි පෙත්සම් විභාගයට ගැනීමට තීරණය කරයි
මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් අධිකරණය විසින් මරණ දඬුවම නියම කොට සිටින සිරකරුවන් එල්ලා මැරීමට ජනාධිපතිවරයා ගත්
මුහුදු කූඩැල්ලන් වගා කිරීමේ ව්‍යාපෘතියක්
උතුරු මුහුදේ මුහුදු කූඩැල්ලන් වගා කිරීමට අවශ්‍ය අවසරය ලබා දෙන ලෙස ඉල්ලා ඉරණතිවු මුහුදු කූඩැල්ලන් වගා කරුවන්ගේ ස
අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණයට ICTA සමඟ ගිවිසුම් අත්සන් කෙරේ
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලිසබ්රි
බන්ධනාගාරවල ආරක්ෂාවට යළිත් STF යොදවයි
කොවිඩ් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් බන්ධනාගාර රාජකාරී කටයුතුවලින් ඉවත්කර සිටි පොලිස් විශේෂ කාර්යය බළකා නිලධාරීන්
කාදිනල් හිමි ජාත්‍යන්තර අධිකරණයට යෑමේ සූදානමින්
වාර්තාවෙන් පස්සේ රජය මොනවද කරන්නේ කියලා බලන්න ඕන. එහෙම නොවුණොත් අපි ජාත්‍යන්තර සංවිධාන තිබෙනවා පිටරටවල. ඒ සංවිධා
ජිනීවා යෝජනාවලිය ගැන අගමැති මහා සංඝරත්නයේ අදහස් විමසයි
ජිනීවා මානව හිමිකම් සැසිවාරයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ලබන මාර්තුවේ ඉදිරිපත්වන යෝජනා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට
අලව්ව නගරය දින තුනක් වසයි
අලව්ව නගරයේ සති පොළේ වෙළෙදුන්ගේ හා කොරෝනා වෙෙරසය ආසාදිත පුද්ගලයින්ගේ ආශ්‍රිතයන්ගේ පසුගිය (09දා) සිදු කළ PCR පරීක්ෂ
ජනපති පාර්ලිමේන්තුවට
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (11) පෙරවරුවේ පාර්ලිමේන්තුවට ගියේය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ම සමග සභා ගර්භය වෙත පි
මහියංගණයේ ඇගලුම් පොකුර පාලනය කරයි
බදුල්ල දිස්ත්‍රික්කයේ කොවිඩ් 19 රෝගීන් වැඩි වශයෙන් හමුවූ මහියංගණය හා රිදීමාලියද්ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨා
වොල්බැකියා බැක්ටීරියාව අන්තර්ගත මදුරුවන් පරිසරයට මුදා හරියි
කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් මාස 4ක කාලයක් තාවකාලිකව නවතා තිබූ ලෝක මදුරු වැඩසටහනේ ක්ෂේත්‍ර කටයුතු 2021 වසරේ පෙබර
තියුණු ආයුධවලින් පහරදි පුද්ගලයෙකු ඝාතනය කෙරේ
පාදුක්ක තුන්නාන ගම්මැද්ද නිවෙසකට තියුණු ආයුධ රැගෙන කඩාවැදුණු පුද්ගලයන් දෙදෙනෙක් ඇඳක නිදා සිටි පුද්ගලයකු ඊයේ 10
බලධාරීන්ගෙන් විසඳුමක් නොලැබෙන දුම්රිය සේවාවේ ගැටලු
මෙරට ප්‍රවාහන මාධ්‍ය අතරින් දුම්රිය සේවාවට තිබෙන්නේ ප්‍රමුඛ ස්ථානයක්. නමුත් පවතින ගැටලු නිසා දුම්රිය සේවාවේ වි
රංගජීවට වෙඩි තැබූ මොහොමඩ් නවාස් ඉන්දියාවේදී අත්අඩංගුවට
2017 මැයි මාසයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා ඇතුළු පිරිසකට වෙඩි තැබී
කාම්බෝජයේ එන්නත්කරණ වැඩසටහන ආරම්භ කෙරෙයි
චීනය විසින් කාම්බෝජයට ලබාදුන් එන්නත් මාත්‍රාව 600,000ක පළමු කාණ්ඩය පෙබරවාරි 7දා පැමිණියේය. කාම්බෝජයේ රජයේ සැලැස්ම යට
ආදරවන්තයින්ගේ දිනයට නීති විරෝධී සාද පැවැත්වුවොත් පොලීසිය වටලයි
ආදරවන්තයින්ගේ දිනයට සමගාවීමි විවිධ අයුරින් නීති විරෝධී සාද පවත්වන්නේ නම් ඒ අයට එරෙහිව නීතිය ක්‍රියත්මක කරන බව ප
වසංගත මූලාරම්භය සෙවීමට WHO ට ආරාධනා කරන්න - චීනය ඇමෙරිකාවට කියයි
විවෘත, විනිවිද පෙනෙන හා විද්‍යාත්මක ආකල්පයක් පවත්වා ගෙන යන ලෙසත්, එක්සත් ජනපදයේ කොරෝනා වෛරසය සම්බන්ධ මූලාරම්භය ප
ගාල්ල දිස්ත්‍රික්කයේ සිසුන් 95කට කොවිඩ්
පළමු පාසල් වාරය ආරම්භයේ සිට ඊයේ (10) දිනය දක්වා ගතවු කාලය තුලදි ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් 48ක පාසල් දරු දැරියන් 95 දෙ

