Latest News

ආසාදිතයින් 1,320ක්

අද (29) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,320ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

2,222කට පූර්ණ සුව​ය

තවත් කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 2,222ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව සුවය ලැබු සමස්තය 223,471ක් ද

සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව ගත් පිරිස ලක්ෂ 5 ඉක්මවයි

මෙරට තවත් පුද්ගලයින් 30,966 දෙනෙකුට ඊයේ දිනයේදී සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව සහ පුද්ගලයින් 37,812 දෙනෙකුට එම එන්නතේ ද