වැඩි මිලට සහල් අලෙවි කිරිමට එරෙහි දඩය ඉහළට


පාලන මිලට වඩා වැඩි මිලට සහල් විකුණන වෙළෙඳුන්ට එරෙහිව දැනට පවතින දඩ මුදල වන රුපියල් 2500ක මුදල රුපියල් ලක්ෂ 05 දක්වා ඉහළ දැමිය හැකි ලෙස සංශෝධනය කිරීමට රජය තීරණය කර ඇත.



Recommended Articles