හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගය ගිනිගත්හේන ප්‍රදේශයෙන් අවහිර වෙයි


ඉන්ධන ප්‍රවාහන බවුසරයක් කාර්මික දෝෂයකට ලක්වීමෙන් හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගය ගිනිගත්හේන ප්‍රදේශයෙන් අවහිර වී ඇත.

මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස ගිණිගත්හේන පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.



Recommended Articles