ඇමති ගාමිණී ලොකුගේට කොවිඩ්


විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාට කොවිඩ් 19 ආසාදනය වී තිබේ. ඒ අනුව ඔහු මේ වන විට නිරෝධායනයට ලක්වෙමින් සිටින බවද වාර්තා වෙයි.



Recommended Articles