මාස දෙකකට වැඩි කාලයක් අගුලු දමා ඇති ඕක්ලන්ඩ් නගරයේ වෙසෙන ජනතාව තමන්ට නිදහස සඳහා මාවතක් ලබාදෙන ලෙස අගමැති ජසින්ඩා
Latest News
අධිකරණ නියෝගයකින් තොරව පාඨලීගේ දුරකතන සංවාදයක් CIDය ලබාගෙන
නිසි අධිකරණ නියෝගයකින් තොරව තම අතීත දුරකථන සංවාදයන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ලබා ගැනීම මගින් තමන්ගේ
කාබනික පොහොර ගොවිජනතාවට යොමු කිරීමේදී සැලැස්මක් තිබිය යුතුයි
කාබනික පොහොර භාවිතයට ගොවිජනතාව යොමු කිරීමේදී සැලැස්මක් තිබිය යුතු බවට පිළිගන්නා බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ල
කැනඩා එන්නත් ලබානොගත් පොලීසියට වැටුප් රහිත නිවාඩු
ටොරොන්ටෝ පොලීසියේ සාමාජිකයින් නොවැම්බර් 30 වැනි දින වනවිට කොවිඩ් -19ට එරෙහිව පූර්ණ එන්නත ලබාදුන් බවට සාක්ෂි ලබාදිය
හරවා යැවූ චීන නැව ආපසු එනවා
කෘෂිකර්මය විනාශ කිරීම වසා ගැනීමට ගුවනින් ගෙන්වන පොහොර භාර ගැනීමට ඇමතිවරු යන තත්ත්වයට ආණ්ඩුව පත්ව ඇති බවත් එය කණග
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ එක්දින සේවා ඇරඹෙයි
කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව එලඹෙන 25 වන
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවිම්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත්කර තිබේ.
කතෝලික පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් නිවේදනයක්
එලඹෙන 25 වනදායින් පසුව රජය විසින් තීරණය කරනු ලබන ඕනෑම දිනයක සිට ඉගැන්වීමේ කටයුතු ආරම්භ කිරීමට කතෝලික ගුරු සංගමය තී
නොවැම්බර් 08 වැනිදා විශේෂ පාර්ලිමේන්තු දිනයක්
ආණ්ඩුව වෙනුවෙන් පිළිතුරු දීමට නොහැකි වූ ප්‍රශ්න 50 කට පිළිතුරු දීමේ අවස්ථාව ලබාදීම සඳහා නොවැම්බර් 08 වැනිදා විශේෂ
ඇතැම් ඉන්ධන හල් තුළ පෝලිමක්
රට පුරා ඇතැම් ඉන්ධන හල් තුළ පෝලිම් තත්ත්වයක් ඇතිව තිබෙන බව වාර්තා වෙයි. ඉන්ධන මිල ඉහළ යාම පිළිබඳව හෝ ඉන්ධන හිඟයක්
ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පොලිස්පතිට නියෝගයක්
රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ගේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ නීතිපති උපදෙස් ලබාගෙන නිසි
පාස්කු ප්‍රහාරයේ විමර්ශන යට ගැසිමට ක්‍රියා කරනවා
පාස්කු කොමිසන් සභාවේ නිර්දේශ වත්මන් පාලනය තුළින් ක්‍රියාත්මක කරගත නොහැකි බව පැහැදිලි වී ඇතැයි අගරදගුරු අතිඋතුම
කොවිඩ් රෝගීන් වර්ධනය වුවහොත් නැවතත් සීමා පැනවීමට සිදු වෙයි
රට තුළ නැවතත් කොවිඩ් රෝගීන් වර්ධනය වුවහොත් අනවශ්‍ය ලෙස සීමා පැනවීමට සිදුවන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්
රාජකීය - ශාන්ත තෝමස් වාර්ෂික ක්‍රිකට් තරගය සඳහා දින නියම වෙයි
කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර වාර්ෂික 142 වන ක්‍රිකට් තරගය ඔක්තෝබර් 28,29 හා 30 දිනවල ප්
සහල් පිළිබද අනියත බියක් ඇති කර ගත යුතු නෑ
පොහොර ගැටලුව මුල් කරගනිමින් විපක්ෂය රට තුළ සහල් නිශ්පාදනය පිළිබද අනියත බියක් ගොඩනගන්න හදන බව අමාත්‍ය මහින්දානන
මහනුවර නව රදගුරු වැලන්ස් මෙන්ඩිස් රදගුරුතුමෝ අගමැති හමුවෙයි
අතිඋතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් පසුගිය දා මහනුවර නව රදගුරුතුමන් ලෙස පත් කළ වැලන්ස් මෙන්ඩිස් රදගුරුතුමෝ
යුගදනවි කොටස් ගිවිසුමට එරෙහිව සමගි ජන බලවේගය ශ්‍රේෂ්ඨාධිකරණයට
කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරයේ කොටස් පැවරීමේ ගිවිසුමට එරෙහිව සමගි ජන බලවේගය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ
අතුරුදන් වු ඉන්දීය ධිවරයාගේ සිරුර හමුවේ
මෙරට මුහුදු සිමාවේ නීතිවිරෝධි ලෙස ධිවර කර්මාන්තයේ යෙදි සිටියදි අනතුකට ලක් වු ධිවර යාත්‍රාවක සිට අතුරුදන් වු ධිව
ජනපති පාර්ලිමේන්තුවට
අද දිනයේ පැවැත්වෙන පාර්ලිමේන්තු සභාවාරය සඳහා සහභාගී වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මීට මිට වේලාවකට පෙර පාර්ලිමේන
පාසල් ළමුන්ට ෆයිසර් දිම හෙට සිට
වයස අවුරුදු 16,17,18 සහ 19 යන වයස්හි පසුවන සියලු පාසල් සිසුන්ට කොවිඩ් 19 මර්දන ෆයිසර් එන්නත ලබාදීම හෙට සිට සියලුම පාසල්හි
ලංකාවේ ප්‍රථම සයදරු උපත කොළඹදී
ශ්‍රී ලංකාවේ ප්‍රථම සය නිවුන් දරු උපත අද (21) අලුයම කොළඹ පෞද්ගලික රෝහලකදී සිදු වී ඇත.
අන්තර් පළාත් බස් ධාවනය කල් යයි
අන්තර් පළාත් බස් රථ ධාවනය ආරම්භ කිරීම තවදුරටත් කල් දැමීමට ප්‍රවාහන බපලධාරීන් තීරණය කර තිබෙනවා.
මාදු ගඟේ විතරක් තිබුණු රතමිල්ල බෙන්තර ගඟෙනුත් හමුවෙයි
මෙතෙක් මාදු ගඟට පමණක් සීමාවී තිබූ දැඩිලෙස තර්ජනයට පත් කඩොලාන විශේෂයක් වන රතමිල්ල (Lumnitzera littorea) ශාකය බෙන්තර ගඟ ආශ්රිත
සිසුන් 200ට අඩු පාසල්වල 1-5 ශ්‍රේණි අද සිට ඇරඹෙයි
පළමු අදියර යටතේ ළමුන් 200ට අඩු පාසල්වල පළමුවන ශ්‍රේණියේ සිට පස්වන ශ්‍රේණිය දක්වා ප්‍රාථමික අංශ අද (21) දිනයේ නැවත විව
වෙළෙඳපොලේ සුදු සිනි හිඟයක්
රුපියල් 122ක උපරිම සිල්ලර මිලකට අලෙවි කිරීමට හැකි අයුරින් අඩු මිලට සීනි තොග නොලැබීම නිසා මේ වන විට වෙළෙඳ පොළේ සීනි හ
තරුණ පරපුර අපේක්ෂා භංගත්වයට පත් කළ ආණ්ඩුව ජිවිත සමඟ සෙල්ලම් කරනවා
රටට මහා ශක්තියක් සපයන මේ රටේ තරුණ පරම්පරාව රට අත්හැර යන තත්ත්වයකට පත්ව ඇති බවත්, රටේ තරුණ පරම්පරාව පාස්පෝට් පෝලිම
චීනය ගෝලීය නායකත්වයේ වැදගත් කාර්යභාරයක - IMF
මෙම වසරේ මුල් කාර්තු තුන තුළදී චීන ආර්ථිකය ස්ථාවර ලෙස යථා තත්ත්වයට පත්වූ අතර, ප්‍රධාන දර්ශක සාධාරණ පරාසයක පැවතුන
ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 70ක ජයක්
2021 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ අයර්ලන්ත කණ්ඩායම අතර පැවැත්වූ
චීනයේ KE Electric ලංකාවේ ඩො මි 800ක ආයෝජනයට සූදානම්
ද චයිනා නැෂනල් එනර්ජි ඉන්ජිනියරින් ඇන්ඩ් කන්ස්ට්‍රක්ෂන් සමාගම (CNEE) ශ්‍රී ලංකාව තුළ මෙගාවොට් 400 ක පුනර්ජනනීය බලශක්
චීනය පරිත්‍යාග කළ දෙවැනි එන්නත් තොගය උගන්ඩාවට
’’ඇත්තෙන්ම අපට සිත්ගන්නාසුලු දිනයක් වන්නේ සීනොවැක් මාත්‍රාවන් වැඩි ප්‍රමාණයක් ලැබුණු නිසයි. මේ නිසා විශාල ජනගහ

