ගෑස් ගැන හොයන ජනපති කමිටුව ගෙයින් ගෙට


ගෑස් ආශ්‍රිත පිපිරීම් සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා පත් කළ ජනාධිපති විමර්ශන කමිටුව එම සිදුවීම් වාර්තා වූ නිවෙස් වෙත ගොස් පරීක්ෂා කිරීම් සිදුකර තිබේ.

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වූ ගෘහස්ථ ගෑස් ආශ්‍රිත පිපිරීම් පිළිබඳ සොයාබැලීම හා ඒවා වළක්වා ගැනීමට අදාළ පියවර නිර්දේශ කිරීම වෙනුවෙන් ජනාධිපතිවරයා විසින් 08 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කර තිබුණි.



Recommended Articles