නීතිවිරෝධී ක්‍රම මගින් මුදල් බෙදා හරින හා මුදල් ලැබෙන බැංකු ගිණුම් වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට කටයුතු කරන බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
සිය ට්විටර් ගිණුමෙන් ඔහු පවසන්නේ විදෙස් ගත ශ්‍රමිකයන් සෑම විටම තම ඉපයීම් ශ්‍රී ලංකාවට එවීමේදී නීතිගත ක්‍රම පමණක් භාවිත කරන ලෙසයි.
Bank accounts of those who distribute and receive #money through #unlawful money transmission methods will be frozen with immediate effect: @CBSL urges all #migrant Sri Lankans to use only #legal channels to #repatriate their earnings. #SriLanka #GOSL
— Ajith Nivard Cabraal (@an_cabraal) December 1, 2021

