ඇමරිකාවෙන් ඔමික්‍රෝන් ආසාදිතයෙක්


පළමු වරට ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදයේ ආසාදිතයෙකු අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයෙන් හඳුනාගෙන ඇත.

ඔමික්‍රොන් කොවිඩ් වෛරස ප්‍රභේදය මේ වන විට ලොව රටවල් හා පාලන කලාප 28ක ව්‍යාප්ත වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි.

ලොව පුරා හඳුනාගෙන ඇති සමස්ත ඔමික්‍රොන් ආසාදිතයන් සංඛ්‍යාව 366කි.



Recommended Articles