ශ්‍රී ලංකාවේ කොවිඩ් ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ අද (19දා) පෙරවරුව වන විට පුද්ගලයන් 2 430 484ක් වෙත තෙවැනි මාත්‍රාව ලබාද
Latest News
කතරගම ගමන අතරමග නවතී
කතරගම දක්වා වන්දනාකරුවන් පිරිසක් රැගෙන ගිය බස් රථයක් පදියතලාව ප්‍රදේශයේදී ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ අනතුරක
දුම්රියේ ගැටී අවු.09ක දරුවෙක් මරුට
ගාල්ල සිට ගල්කිස්ස දක්වා ධාවනය වූ දුම්රියක කුඩා දරුවෙක් ගැටී අනතුරක් සිදුව ඇති බව පොලීසිය කියයි. මෙම අනතුරින් අව
පාඨලීගෙන් මහින්දානන්දට අභියෝගයක්
ආණ්ඩුව රටේ ඩොලර් සංචිතය නැති කරේ මහා ජඩ විදිහට බවත් දැන් රහස් පොලීසියක් රටේ නැති බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්
විදුලි සෝපානයක් කඩා වැටී කාන්තාවක් මරුට
කඩුගන්නාව ප්‍ර දේශයේ කර්මාන්ත ශාලාවක තෙවැනි මහලේ සිට විදුලි සෝපානයක් පහතට කඩා වැටීම හේතුවෙන් බරපතල තුවාල ලැබූ
ඔමික්‍රෝන් මඬින්න නත්තලට නෙදර්ලන්තය අගුලු දැමීමක
අධික ලෙස බෝවන ඔමික්‍රෝන් කොරෝනා වෛරස් ප්‍රභේදය පැතිරීම පාලනය කිරීමට උත්සාහ කිරීම සඳහා නෙදර්ලන්තය නත්තල් සහ අලු
චීනයේ වයස්ගතම පුද්ගලයා වයස අවුරුදු 135 දී මිය යයි
අලිමිහාන් සෙයිටි මිය යන තුරුම ඉතා සරල හා විධිමත් දෛනික ජීවිතයක් ගතකර තිබුණි. ඇය සෑමවිටම නියමිත වේලාවට ආහාර ගෙන ඇත
අතුරුදන් දැරියගේ සිරුර කැලෑවකින් හමුවෙයි
මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍ර දේශයේ, උඩයාර්කට්ටු ප්‍ර දේශයේ පදිංචිව සිටි දැරියකගේ සිරුරක් එම ප්‍ර දේශයේ කැලෑබද
බ්‍රිතාන්‍ය ඔමික්‍රෝන් ආසාදන 25,000ට ළඟයි - මරණ 7ක්
පැය 24ක් තුළ ආසාදිතයන් 10,000කට වඩා වැඩි වී ඇති බව එක්සත් රාජධානියේ සෞඛ්‍ය ආරක්ෂක ඒජන්සිය සෙනසුරාදා ප්‍රකාශ කළේය.
ප්‍රංශයේ නව රෝගීන්ගෙන් සියයට 10කට ඔමික්රෝන්ලු
කොරෝනා වෛරසය පැතිරීම සීමා කිරීම සඳහා අලුත් අවුරුදු රාත්‍රියේ ගිනිකෙළි සහ ප්‍රසංග අවලංගු කරන ලෙස අගමැති කැස්ටෙක
ලංකාවට ලැබෙන්න යන සම්මානයක් ගැන කෙහෙළිය කියයි
මේ වන විට බූස්ටර් එන්නත ලබාදෙමින් එන්නත්කරණය අතින් ලොව සිව්වන ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව ඇතැයිද අමාත්‍යවරයා පෙන්
මැලේසියා සන්ධානය ප්‍රාන්ත මැතිවරණය ජයග්‍රහණය කරයි
GPS පක්ෂය ප්‍රාන්ත සභා ආසන 82න් 75ක් දිනාගත් අතර, ප්‍රධාන විරුද්ධ පක්ෂය වන PH පක්ෂයට ආසන දෙකක් සහ තවත් විරුද්ධ පක්ෂයක් ව
පාකිස්තානයේ පිපිරීමක් - 10ක් මරුට
පකිස්ථානයේ කරච්චි නුවර ෂර්ෂා ප්‍රදේශයේ පරචා චෝක් ප්‍රදේශයේ අද (18දා) සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් 10 දෙනෙකු මිය ගො
චීනය හදපු අධිවේගී මාර්ග පාලමක කොටසක් කඩා වැටෙයි
ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක අතර අනතුරට ලක්වූවන් සංඛ්‍යාව හෝ සහ හේතුව අනාවරණය වී නොමැති බව පළාත් බලධාරීන් ප
ශ්‍රී ලංකාව පහළ දැමීම ගැන මහ බැංකුව නොසතුටින්
පසුගිය වසර සාපෙක්ෂව මේ වසරේ ජනවාරි - සැප්තැම්බර් කාලසීමාවේදී ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය සියයට 4.4කින් වර්ධන
ෆිච් රේටින්ග් ශ්‍රී ලංකාව පහත දමයි
ෆිච් රේටින්ග් ආයතනය ශ්‍රී ලංකාවේ ණය ගෙවීමේ හැකියාව සම්බන්ධයෙන් වන නවතම ශ්‍රේණිගත කිරීම් අනුව CCC සිට CC දක්වා ශ්‍ර
කිලිනොච්චියෙන් සොයාගත් උණ්ඩ ගණන ලක්ෂය ඉක්මවයි
ඒ් අනුව ටී. 56 පතොරම් 108750, ටී. 56 ගිනි අවි සඳහා භාවිත කරන ආවරණ ඉවත් කළ පතොරම් 78809ක්, MPMG අවි සඳහා භාවිත කරන පතොරම් 2400ක් හා එම්
දඹුල්ල ආර්ථිකය තුළ දේශීය හා විදේශීය ආහාර ද්‍රව්‍ය මිල ඉහළට
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ දේශීය එළවළු මිළ ඉහළ යද්දී විදේශීය රටවලින් ගෙන්වන අර්තාපල් අල ,ලොකු ලූනු ,වියලි මිර
ශ්‍රී ලංකන් යළිත් සීෂෙල්ස් යයි
විශේෂඥ වෛද්‍ය පහසුකම් ලබා ගැනීම සඳහා සීෂෙල්ස් ජාතිකයින් බොහෝ දෙනෙක් ශ්‍රී ලංකාව වෙත පැමිණෙන බවට ප්‍රසිද්ධය.
ශ්‍රී පාද වන්දනා සමය ඇරඹෙයි
පැල්මඬුල්ල ගල්පොත්තාවෙල ශ්‍රීපාද රජමහා විහාරයේ සමන් දේවාලයේ අවාර සමයේ තැන්පත් කර තිබූ ශ්‍රී සුමන සමන් දෙවියන්
ඉන්දීය නොවාවැක්ස් WHO හදිසි භාවිතයට අනුමැතිය
ලොව විශාලතම එන්නත් නිෂ්පාදකයා වන නොවාවැක්ස් සහ සේරම් ආයතනය එක්ව COVAX පහසුකම සඳහා මාත්‍රා බිලියන 1.1කට වඩා ලබා දීමට කැ
2022 නාවලර් වර්ෂය වෙයි
දමිළ හින්දු සම්ප්‍රදායන් නගාසිටුවීමට සිය ජීවිතය කැප කළ ශ්‍රීලශ්‍රී ආරුමුග නාවලර් තුමන්ගේ 200 වැනි ජන්ම සංවත්සරය
ප්‍රියන්ත කුමාර ඝාතනයට තවත් 33ක් අත්අඩංගුවට
ශ්‍රී ලංකාවේ ප්‍රියන්ත කුමාර දියවඩන මහතා කෘර ලෙස ඝාතනය කිරීමේ සිදුවීමට සම්බන්ධ තවත් සැකකරුවන් 33ක් පාකිස්තාන ආරක
මධ්‍යම චීනයෙන් ෂැං රාජවංශ පුරාණ නගර භූමියක් හමුවෙයි
පුරාවිද්‍යාඥයන් විසින් මේ වනවිට සොහොන් 27ක් කැණීම් කර ඇති අතර, ලෝකඩ භාණ්ඩ, ආයුධ සහ මෙවලම් 70කට අධික ප්‍රමාණයක් මෙන්ම
ගෝල් ග්ලැඩියේටර්ස් හමුවේ ජැෆ්නා කිංග්ස් පරාජය වෙයි
ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය යටතේ ගෝල් ග්ලැඩියේටර්ස් සහ ජැෆ්නා කිංග්ස් අතර අද (17දා) පැවති තවත් තරගයකින් ජය වාර්ත
මෙරටින් තවත් කොවිඩ් මරණ 22ක් වාර්තා වෙයි
මිය ගිය අය අතර වයස අවුරුදු 60ට වැඩි 19දෙනෙකු සහ අවුරුදු 30 ත් 59 ත් අතර 3දෙනෙකු වන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පව
නාසා හි වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය දියත් කිරීමට යයි
මෙම වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය මගින් මුල් තරු සහ මන්දාකිණි සෑදෙන කාලය දෙස ආපසු හැරී බලනු ඇති බව කියයි. එසේම පෘථිවියට
ලෝක වෙළෙඳ පොළේ රත්රන් මිල තව ඉහළට
මෙම සතිය තුළදී රත්රන් මිල 1.4%කින් වැඩිවී ඇති අතර, නොවැම්බර් දෙවැනි සතියෙන් පසුව රත්රන් මිලෙහි වාර්තාවූ වැඩිම අගය
හිටපු නාවික හමුදාපති වයඹ ආණ්ඩුකාර ධුරයේ වැඩට බසී
වයඹ පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස පත් කෙරුණු හිටපු නාවික හමුදාපතිවරයා පසුගිය 09දා ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨ
ඇමෙරිකා විසින් චීන සමාගම් මර්දනය චීනය හෙළා දකියි
’’චීනයේ ජෛව තාක්ෂණයේ දියුණුව සැමවිටම මානව වර්ගයාගේ යහපැවැත්ම සඳහා වූවක්. එක්සත් ජනපද පාර්ශ්වයේ අදාළ ප්‍රකාශ ස

