අයිස් කිලෝ දෙකක් සමග අයෙක් අල්ලයි


අයිස් මත්ද්‍රව්‍ය කිිලෝ 2  ග්‍රැම් 579ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ග්ත බව පොලීසිය කියයි. පෑලියගොඩ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් වත්තල සිදුකළ වැටලීමකදි මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

අවුරුදු 52ක් වන සැකකරුවෙක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු අද දිනයේදි වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.



Recommended Articles