පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) සභාපති ලෙස නැවතත් පත්කෙරේ. පාර්ලිමේන්තුවේ වාරාවසාන කිරීමට මත්තෙන් චරිත හේරත් මහතා කෝප් කමිටු සභාපති ලෙස කටයුතු කළේය.
කෝප් කමිටුවේ සභාපති නැවතත් චරිත
Recommended Articles