ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පිහිනුම් ශූර කෝප්රල් රොෂාන් අබේසුන්දර හට නව නිවසක් ප්රදානය කිරිම ගුවන් හමුදාපති එය
Latest News
දිසා විනිසුරුට පහරදුන් අය අත්අඩංගුවට
මඩකලපුව දිසා අධිකරණයේ දිසා විනිසුරුවරයාගේ නිවසට අයුතුලෙස ඇතුලු වි ඒ මහතාගේ බිරිඳගේ ගෙලබැඳි රන් තැල්ල කොල්ලකා, ප
උපෙළ කාලයේ සියලුම පාසල් වසන්න
කොවිඩ් වසංගතය පාසල් පද්ධතිය තුළ ව්‍යාප්ත වීමට ප්‍රධාන හේතුව බවට පත්වී තිබෙන්නේ සමස්ත ළමයි ගෙන්වීමට තීරණය කිරීම
මෝටර් රථයක් පෙරළීමෙන් තිදෙනෙකුට බරපතලයි
යාපනය අල්ලෙයිපිඩ්ඩි ප්‍රධාන මාර්ගයේ ධාවනය වූ මෝටර් රථයක් ඊයේ (01දා) සවස අනතුරට ලක්වීමෙන් එහි ගමන්ගත් තිදෙනෙකු බරප
යූරෝ 46000ක් රේගු දැලේ
ශ්‍රී ලංකා රේගුවේ මත් ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් කරනූ ලැබූ සෝදිසි මෙහෙයුමකදී විදේශ මුදල් ජාවාරමේ නිරත වු පු
ජාතික නිදහස් දින පෙරහුරුව හමුදාපති නිරීක්ෂණයට
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු ආරක්ෂක අංශයේ සියලුම ඉහළ පෙළේ නිලධාරීන
මස් මාංශ අලෙවිසැල් හා සුරා සැල් වසයි
පෙබරවාරි 04දාට යෙදෙන ශ්‍රී ලංකාවේ 74 වැනි ජාතික නිදහස් දිනය හේතුවෙන් දිවයින පුරා මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන හා
බැසිල් ඇමති හිතුවට එහෙම වෙන්නේ නෑ
උණ්ඩියල් හා හවාලා ක්‍රමයෙන් රටට ඩොලර් ලැබෙන බවට මුදල් අමත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සිතගෙන සිටියත් එවැන්නක් සිදු න
කාබනික පොහොර යෙදූ අර්තාපල් වගාවේ අස්වැන්න පණුවෝ කාලා
වැලිමඩ හා ඌව පරණගම කාබනික පොහොර යොදා සිදු කල අර්තාපල් වගා අස්වැන්නෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් පණුවන් කා දමා, පරිභෝ
ග්‍රෑන්ඩ්පාස් නිවසක රහස් බංකරයක් STF සොයා ගනියි
ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ මහවත්ත පාර ප්‍රදේශයේ නිවසක රහස් බංකරයක සූක්ෂම ලෙස සගවා තබන ලද රුපියල් මිලියන 04ක් පමණ ව
බලපත්‍ර නොමැතිව පවත්වාගෙන ගිය සමාජ ශාලාවක් වටලයි
කොල්ලුපිටිය පොලිස් වසමේ බලපත්‍ර රහිතව පවත්වාගෙන ගිය සමාජ ශාලාවක් වටලා විදේශ ජාතික පුද්ගලයන් 09ක, විදේශ කාන්තාවන
ජනතාව බඩගින්නේ, ශ්‍රී ලංකාව ණය ගෙවයි - සිංගප්පූරු මාධ්‍ය ලංකාව ගැන වාර්තා කරයි
ශ්‍රී ලංකාව මේ වන වට මුහුණ දී ඇති අර්බුදකාරී තත්ත්වය පිළිබඳව සිංගප්පූරුවේ ප්රටධානතම පුවත් සේවයක් වන straitstimes.com පුවත්
නොරොච්චෝලේ යළි ජාතික පද්ධතියට
නොරොච්චොල ජනන යන්ත්‍රයක ඇතිව තිබූ කාර්මික දෝෂය යථා තත්ත්වයට පත්කර තිබේ. මේ අනුව එම බලාගාරයෙන් මෙගාවොට් 100ක විදුලි
ඉන්දුනීසියාවට ඔබ්බෙන් මුහුදේ ප්‍රබල භූ කම්පනයක්
ඉන්දුනීසියාවේ නැගෙනහිර පළාතේ මලුකු ප්‍රදේශයට අද (02දා) අලුයම රික්ටර් පරිමාණ 6.2ක භූමිකම්පාවක් ඇති වී ඇති බව එරට කාලග
උතුරේ ධීවරයින් විරෝධතාවයක
උතුරේ ධීවරයින් ඉන්දියානු ධීවරයින්ගේ ප්‍රහාරයට ලක්වීම සම්බන්ධයෙන් මෙතෙක් විසඳුමක් නොලැබීම හා හානි වූ දැල් ආම්ප
කොවිඩ් මරණත් ඉහළට - තෙවැනි දිනටත් ආසාදිතයන් 1000 ඉක්මවයි
කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාවේ වැඩිවිමක් දක්නට ලැබෙන අතර කොවිඩ් ආසාදිත සංඛ්‍යාවද අඛණ්ඩව තෙවැනි දිනටත් 1000 සීමාව ඉක්
කොවිඩ් සටනේ ඉක්මන් ජය හෝ සටන අත්හැරීම මෝඩයි
’’අපි කිසිම රටකට ඊනියා අගුලු දැමීමකට ආපසු යන ලෙස ඉල්ලා සිටින්නේ නැහැ. අපි සියලුම රටවලින් ඉල්ලා සිටින්නේ එන්නත් ප
රෝග ලක්ෂණ නොමැති ආසාදිතයන් විශාල ප්‍රමාණයක්
කෝවිඩ්-19 ඔමික්‍රෝන් ප්‍රභේදය සමාජය තුළ පැතිර ඇති බවට පිළිගෙන කටයුතු කළ යුතුව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය
තවත් ලෝක නායකයන් තිදෙනෙකුට කොවිඩ්-19
ජෝර්ජියානු අගමැති, පෘතුගාල අගමැති සහ මෝල්ඩෝවා අගමැති ආදී වශයෙන් තවත් ලෝක නායකයන් තිදෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදන
කිරිපිටි හිඟය තවදුරටත්
පවතින ඩොලර් ගැටලුව විසඳා ගැනීමට නොහැකි වී තිබෙන නිසා විදේශ රටවලින් ගෙන්වන සම්පූර්ණ යොදය සහිත කිරිපිටි හිඟය තවදු
පෑලියගොඩ ’’මැනිං’’ හරහා බස් සේවයක්
පෑලියගොඩ ස්ථාපිත නව මැනිං වෙළඳපොළට පැමිණෙන ව්‍යාපාරික සහ පාරිභෝගික ජනතාවට මෙතෙක් පැවති පොදු ප්‍රවාහන මාධ්‍යය
ගෑස් පිපිරීමකින් 8ක් මරුට තවත් 6දෙනෙකුට තුවාලයි
මෙම පිපිරිමත් සමග ඇති වූ ගින්න ඉක්මනින් යාබද ගොඩනැගිලි තුනකට පැතිර ගිය බව ඇල්ජීරියාවේ ගිනි නිවන සේවය පවසයි.
පෞද්ගලික සේවකයන්ට රු 5000 දෙන්න ජනපතිට මැදිහත්වෙන්න කියයි
රාජ්‍ය සේවකයන්ට ලබාදෙන රුපියල් 5,000ක දීමනාවට සාපේක්ෂව පෞද්ගලික අංශ සේවකයාටත් රුපියල් 5,000ක දීමනාවක් ලබාදීමට අවශ්
ඇමෙරිකාවේ පාසල් ආශ්රිත වෙඩි තැබීම් සිද්ධීන් දෙකක්
ඇමෙරිකාව තුළ ගිනිඅවි භාවිතයේ පවතින නිදහස සමග මෙවැනි විවෘත වෙඩි තැබීම් බොහෝ අවස්ථාවල වාර්තා වන අතර, මෙම නීති වෙනස
මත්ද්‍රව්‍ය භාවිතා කර බස් පැදෙව්වොත් බලාගෙනයි
මොරටුව පිටකොටුව,පානදුර පිටකොටුව ඇතුළු බස්නාහිර පළාතේ ධාවනය වන කෙටිදුර බස් රථ වල සේවය කරන ඇතැම් රියදුරන් සහ කොන්ද
උතුරු කොරියා ආයුධ කතාව බැසිල් ප්‍රතික්ෂේප කරයි
කලු කඩ ඩොලර් උපයෝගී කරගෙන උතුරු කොරියාවේ ආයුධ මිලදී ගත් බවට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කරනු ලැබුවේ යැයි ප
ඇඟලූම් සේවක සේවිකාවෝ 5000 ඉල්ලා විරෝධයේ
රුපියල් 4000ක පැමිණීමේ දීමනාව එකවරම කපා දැමීමට විරෝධය පළ කරමින් සහ රජයේ සේවකයන් හට වැඩි කළ රුපියල් 5000 තමන්ට ද ලබා දෙන
දුනිත් වෙල්ලලගේ IPL වෙන්දේසියට
මෙවර 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේදී කැපී පෙනෙන දක්ෂතා දැක්වූ ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ නායක දුනිත් වෙ
බස් - ත්‍රිරෝද ගැටීමෙන් 02ක් මරුට
කොළඹ කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ වරකාපොළ තුල්හිරිය ඇගළුම් කර්මාන්තපුරය ආසන්නයේ දී අද(01දා) බස් රථයක් ත්‍රිරෝද රථයක
රිය අනතුරකින් සිල් මාතාවක් අපවත් වෙයි
අනුරාධපුර පුත්තලම ඒ 12 මාර්ගයේ පණ්ඩුලගම ප්‍රදේශයේ දී අද (01දා) සිදු වූ රිය අනතුරකින් සිල් මාතාවක් අපවත් වෙයි. තවත් කා

