Build Sri lanka International Exhibition -2022


මෙරට ඉදි කිරීම් කර්මාන්තකරුවන් දිරිමත් කිරීමේ අරමුණින් යුතුව ශ්‍රී ලංකා ඉදි කිරීම් කර්මාන්තකරුවන්ගේ මණ්ඩලය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන  build Srilanka International Exibition -2022 ප්‍රදර්ශනයේ  සමාරම්භක උත්සවය අද (18දා)  අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී  ආරම්භ කෙරිණි.



Recommended Articles