සේවයේ යෙදී සිටියදී සිදුවන හදිසි අනතුරු හේතුවෙන් අගතියට පත්වන සේවකයන්ට මරණයකදී හෝ පූර්ණ බෙලහීනතාවකදී දැනට ගෙවන
Latest News
සෙරෙප්පු දාගෙන රාජකාරී කළ සැරයන්ගේ වැඩ තහනම්
අසම්පූර්ණ නිල ඇඳුමින් සැරසී එනම් සෙරෙප්පු දෙකක් පැළඳ රථවවාහන රාජකාරියක නිරතවීම සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක්
පෙට්‍රල් හා ඩීසල් තව ඇති දින ගණන මෙන්න
වර්ථමානයේ පෙට්‍රල් 92 දින 10ට, පෙට්‍රල් 95 දින 40ට, ලංකා ඔටෝ ඩීසල් දින 08ට සහ සුපර් ඩීසල් දින 08 රජය සතුව තොග පවතින බවත් එමෙන
ලක්ෂ 120ක හිඟ විදුලි බිල ගෙවන්නැයි CEBය ඇමති කෙහෙළියට කියයි
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ කිරුළපන සරණ පාරේ පිහිටි නිවසේ හිඟ විදුලි බිල වන රුපියල් 12,056,803.38 (එක්කෝටි
හික්කඩුව සංචාරක අවන්හලට පහරදුන් සැකකරුවන් රිමාන්ඩ් කරයි
හික්කඩුව සංචාරක අවන්හලකට අනවසරයෙන් ඇතුලු වී පහරදීමට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධන
අර්බුදය තව මාස 6යි
ඉදිරි මාස හය ඇතුළත වත්මන් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට රටට හැකිවන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. රට ත
අනුමැතිය නැති උපකරණ ගෙන ඒම පාර්ලිමේන්තුවට තර්ජනයක්
පාර්ලිමේන්තුව තුළට ගෙන ඒමට අනුමත උපකරණ ලේඛණයෙන් පරිභාහිර උපකරණ ගෙන ඒම මුළු පාර්ලිමේන්තුවේම ආරක්ෂාවට තර්ජනයක් ම
සංවර්ධන ව්‍යාපෘති ජාතික සැලැස්මට අනුව කරන්න - අගමැති
කොළඹ ඇතුළු රටපුරා සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී ජාතික සැලැස්මට අදාළව ක්‍රියාත්මක කරන්නැයි අග්‍රාමා
රුසියාවට දරුණු සම්බාධක
රුසියානු ජනපති වැලැඩ්මීර් පුටින් යුක්රේනය ආක්‍රමණය කිරීමට තීරණය කිරීමත් සමග රුසියාවට එරෙහිව දරුණු සම්බාධක පැන
බන්දුල පද්මකුමාර සමුගනියි
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතා අභාවප්‍රාප්ත වී තිබේ. බන්දුල පද්මකුමාර මහතා ’මුල් පිටුව’ වැඩසටහනින්
ජනපති පවිත්රාට මාස දෙකක් දෙයි
රත්මලාන යාන්ත්‍රික ඉංජිනේරු කර්මාන්තශාලාවේ සේවක ගැටලු විසඳීමට කොමිසමක් පත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහ
15 හැවිරිදි සිසුවිය ගැබිනියක් කල 15 හැවිරිදි සිසුවා අත්අඩංගුවට
15 හැවිරිදි දැරියක් හත් මසක ගැබිණියක් කල 15 හැවිරිදි පාසල් සිසුවෙක් අත්අඩංගුවට ගත් බව නවගමුව පොලීසිය සඳහන් කරයි.
පාසල් මුරකරුගේ සිරුර පාලමක් යට
වරකාපොල පාසලක මුරකරුවෙක් ලෙස සේවය කළ පුද්ගලයෙකුගේ මළ සිරුරක් මායින්නොලුව ප්‍ර දේශයේ පාලමක් යට තිබියදි සොයාගත්
TNA මන්ත්‍රිවරු එනවා කියා කලින් කිව්වේ නෑ - PMD
දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ජනාධිපති කාර්යාලය ඉදිරිපිට රැස්ව විරෝධතාවක යෙදෙමින් සිටින බව ජන
උතුරු මුහුදේ මසුන් ඇල්ලු ඉන්දීය ධීවර යාත්‍රා දෙකක් අත්අඩංගුවට
යාපනය කෝවිලන් මුහුදු තීරයට අනවසරයෙන් ඇතුලුවී මසුන් අල්ලමින් සිටි ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 02 ක සිටි ඉන්දීය ධීවරයි
ජනපති හදිසි නිරීක්ෂණයක් සඳහා දුම්රියට යයි
රාජ්‍ය ආයතනවල හදිසි නිරීක්ෂණ චාරිකාවලට එක්වීමේ ජනපතිවරයාගේ වැඩ පිළිවෙළ යටතේ ඔහු මේ වන විට දුම්රිය දෙපාර්තමේන්ත
විපක්ෂයේ ටෝච් නිසා පාර්ලිමේන්තුව උණුසුම්
අද පැවැති පාර්ලිමේන්තු සැසිවාරයේදී විදුලි කප්පාදුවට විරෝධය දක්වමින් විපක්ෂය විදුලි පන්දම් (ටෝච්) රැගෙන සභා ගර්
ලෝකය අනතුරේ - රුසියාව හුදෙකලා කරන්න - යුක්රේන විදෙස් ඇමති
ලෝකය වහා ක්‍රියාත්මක විය යුතුය. යුරෝපයේ සහ ලෝකයේ අනාගතය අනතුරේ. කළ යුතු ලැයිස්තුව: 1. SWIFT ඇතුළුව දැන් රුසියාවට විනා
පුටින් යුක්රේනය පූර්ණ ලෙසම ආක්‍රමණය කරයි
’පුටින් යුක්රේනයට පූර්ණ පරිමාණ ආක්‍රමණයක් දියත් කර ඇත. සාමකාමී යුක්රේන නගර වල පිපිරීම් ඇතිවෙනවා. මේක ආක්රමණික ය
තෙල් මිල ඉහළට
2014 වසරෙන් පසුව ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරයක මිල පළමු වතාවට ඩොලර් 100 ඉක්මවා ගොස් තිබේ. එ අනුව බ්‍රෙන්ට් බොරතෙල් දර්ශකය
රිය අනතුරු 8කින් 8ක් මරුට
ඊයේ (23දා) සිදුවූ මාරක රිය අනතුරු 8කින් පුද්ගලයන් 08ක් මියගොස් ඇතැයි පොලීසිය පවසයි.
ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නායකයන් මෛත්‍රීගේ ගෙදර සාකච්ඡාවක
ආණ්ඩුවේ හවුල්කාර දේශපාලන පක්ෂ හා සංවිධාන වන නායකයන් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා අත
පුටින් ඩොන්බාස් කලාපයේ විශේෂ මෙහෙයුමක් අරඹයි
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් ඩොන්බාස් කලාපයේ විශේෂ හමුදා මෙහෙයුමක් ප්‍රකාශයට පත් කර ඇති බව විදෙස
සූර්ය බලයෙන් මෙගාවොට් 4000ක් නිපදවන්න අවසර දී නෑ
රට තුළ විශාල විදුලි අර්බුදයක් ඇති වී තිබියදී සූර්ය කෝෂ හරහා විදුලිය නිෂ්පාදනය කිරීමට අවසර ඉල්ලා විදුලිබල අමාත්
අද විදුලිය විසන්ධි වෙන වේලාවන් සහ ප්‍රදේශ
බලාගාර සඳහා ඉන්ධන නොමැති වීම නිසා ඊයේ (23දා) දිනයේ A, B සහ C යන කලාපවලට පැය 4යි විනාඩි 40ක්ද, සෙසු කලාපවලට පැය 4යි විනාඩි 30ක්
යුක්රේන-රුසියා අර්බුදය ගැන එක්සත් ජාතීන් හදිසි රැස්වීමක
එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් බදාදා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටින්ගෙන් ඉල්ලා සිටියේ රුසියාන
ජනපතිගෙන් තවත් අතිවිශේෂ ගැසට් නිවේදනයක්
අමාත්‍යාංශ කිහපයක විෂය පථය සංශෝධනය කරමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසිින් අතිවිශේෂ ගැසට් නිිවේදනයක් නිකුත් ක
අර්බුදය සාමයෙන් විසඳන්න - චීනය සියලු දෙනාට කියයි
යුක්රේන ප්රශ්නය සම්බන්ධයෙන් සියලු පාර්ශ්ව සංයමයෙන් ක්‍රියා කරන ලෙසත්, සියලු ජාතීන්ගේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්
සුනිල් මාධව ප්‍රේමතිලක සමුගනියි
කෘතහස්ත පුවත්පත් කතුවරයෙක් වූ සුනිිල් මාධව ප්‍රේමතිලක මහතා අද (23දා) සිය දිවි ගමනට සමු දුන්නේය.
ප්‍රංශය ඇතුළු රටවල් රැසක වැසියන්ට ඉවත් වන්න කියයි
යුක්රේනය විසින් පෙර දින ප්‍රකාශයට පත් කරන ලද හදිසි තත්ත්වය හේතුවෙන්, යුක්රේනයේ සිටින ප්‍රංශ ජාතිකයන් වහාම රට හැර

