ප්‍රවාහන ඇමති දුම්රිය නිලධාරීන් හමුවෙයි


ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (25දා) ශ්‍රී ලංකා දුම්රිය සේවයේ නිලධාරීන් සමග සාකච්ඡාවක් දුම්රිය දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණි.

අනතුරුව ඉන්දියාවෙන් ගෙන්වන ලද  කොළඹ වරාය පරිශ්‍රයේ  ඇති දුම්රිය මැදිරි නීරීක්ෂණ චාරිකාවකටද අමාත්‍යවරයා එක් විය.



Recommended Articles