හෙටත් ගෑස් නෑ


ගෘහස්ථ ගෑස් සිලින්ඩර බෙදාහැරීම හෙට (26දා) දිනයේ ද සිදු නොකරන බවට ලිට්‍රෝ ගෑස් සමාගම අද (25දා)  සඳහන් කරයි.

ඒ අනුව හෙට දිනයේ ද ගෑස් මිලදී ගැනීමට දිගු පෝලිම්වල රැඳී නොසිටින ලෙස පාරිභෝගිකයින්ට ලිට්‍රෝ ගෑස් සමාගම දැනුම් දෙයි.



Recommended Articles