සාපෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කරයි


2020 වර්ෂයට අදාළව පැවැති සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අන්තර්ජාලයට එක්කර තිබේ.

ඒ අනුව www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිසීමෙන් නැවත සමීක්ෂණ ප්‍රතිඵල ලබාගත හැකිය.

ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා 32,528 දෙනෙකු අයදුම් කර ඇත. මේ සම්බන්ධයෙන් වැඩිදුර විමසීම් වෙනුවෙන් 011 2784537 / 011 2784208 / 011 3188350 / 011 3140314 යන දුරකතන අංක විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

 

 

 



Recommended Articles