සටන් විරාමය දීර්ඝ කිරීමෙන් තෙල් මිල පහල බසියි


ඇමෙරිකා එක්සත් ජනපදය විසින් සටන් විරාමය දීර්ඝ කිරීමත් සමග අද (22) බොර තෙල් මිල පහත වැටී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.


ඒ අනුව, බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල අද පස්වරුව වන විට 1.32% කින් පහත වැටී ඩොලර් 97.74ක් ලෙස සටහන්ව තිබේ.

WTI බොර තෙල් බැරලයක මිල 1.06%කින්  පහත වැටී ඩොලර් 88.80ක් ලෙස සටහන් විය.

ඉන්ද්‍රමූර්ති ජයසූරිය



Recommended Articles