රජරට රැජින දුම්රිය පොල්ගහවෙල දුම්රිය ස්ථානයේදී පීලි පැනීමකට ලක්ව තිබේ. මේ අනුව ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාද
Latest News
කල්පිරුණු චීන ණය ගැන නිසි ක්‍රමයක් සකස් කිරීමට චීනයේ කැමැත්ත මීට පෙර ප්‍රකාශ කළා
ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික මිත්‍ර අසල්වැසියෙකු සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධාන කොටස් හිමියෙකු ලෙස, චීනය ස
මිද්දෙනියේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට
මිද්දෙනිය සතොස්මාතාගම ප්‍ර දේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර ඇතැයි පොලීසිය පවසයි. ඊයේ රාත්‍රි මෙසේ ඝාතනය කර ඇ
බංග්ලාදේශය පරදවමින් ශ්‍රී ලංකාව සුපිරි 4 දෙනාගේ වටයට
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයට පිවිසීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ඒ බංග්ලාදේශයට එරෙහි
රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වයස ගැන නිවේදනයක්
රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම ගැනීමේ වයස අවුරුදු 60ක් බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අතුරු අයවැය ඉදිරිපත් කරමින් ස
අද රාත්‍රියේ ඉන්ධන මිල සංශෝධනයක් නෑ
අද රාත්‍රි යේ ඉන්ධ මිල සංශෝධනයක් සිදු නොකරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. සිය ට්විටර්
ජනපතිගෙන් කාර් ය සාධක බලකා අටක්
යහපත් ආයෝජන අවස්ථා බිහිකිරීමට හා ආයෝජකයන් සුරක්ෂිත කිරීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ප්‍රධානින්ගෙන් සමන්විත
දෙසැම්බර් වෙනකම් අපහසුතා විදින්න වෙනවා
මෙම අර්බුදය විසදීම මාසයෙන් දෙකෙන් කළ නොහැකි දෙයක් බවත් අඩුම මේ වසරේ දෙසැම්බර් මාසය දක්වා වත් මෙම අපහසුතාවන් දරාග
ඉන්ධනහලට කඩා වැදුණ ජීප් රිය
සුඛෝපභෝගී ජීප් රථයක් මාදිවෙල ඉන්ධනහලට කඩා වැදීමෙන් සිදුවූ අනතුරකින් පොම්පකරුට බරපතළ තුවාල සිදුවී ත්‍රී රෝද රථය
ගෝඨා සෙනසුරාදා එයි
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන සෙනසුරාදා යළි දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වෙයි. ජනපතිවරයාට එරෙහිව
නාලක ගොඩහේවාගේ නම කපලා
’’පාර්ලිමේන්තුව තුල ස්වාධීන වූ මන්ත්‍රීවරුන් වෙනුවෙන් මෙතෙක් වෙන් කල කාලයට ගරු නොකොට ආන්ඩු පක්ෂ ප්‍රධාන සංවිධා
සිමෙන්ති හා යකඩ මිල ගැන තීරණය ලබන සතියේදී
කර්මාන්ත ක්ෂේත්රය සදහා අවශ්‍ය සිමෙන්ති,යකඩ ඇතුළු අමුද්‍රව්‍ය මිල සම්බන්ධයෙන් පවත්නා ගැටළුව විසදීමට ඉදිරි සති
ජෙයරාජ් ඝාතන නඩුවේ LTTE සාමජිකයා හා හිටපු ASP නිදහස්
එලෙස නිදොස් කොට ඇත්තේ, හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු වන සෙල්වරාජා කිරුබාකරන් සහ එවකට හිටපු සහකාර පොලිස් අධිකාරි ස
දුම්වැටියක මිල ඉහළට
වැට් බදු ඉහළ දැමීමට සාපේක්ෂව දුම්වැටියක මිලද අද සිට වැඩි කිරීමට දුම්වැටි අලෙවිකරන සමාගම් තිරණය කර තිබේ.
අපි වගේ අය පාර්ලිමේන්තු යැව්වට ජනතාවත් වග කියන්න ඕන
මම ආණ්ඩුවට යන්නේ නෑ ඒක මතක තියා ගන්න. නැතනම් හිතයි මූ මේ ඇමතිකමක් ගන්න හදනවා කියලා. මට ඇමතිකම් ඕන නෑ. අවුරුදු 7ක් ඇමත
කෑගල්ලේ දේශපාලන කාර්යාලයක වෙඩි වැදුණ කාන්තාවකගේ සිරුරක්
කෑගල්ල කළුගල්ල මාවතේ පිහිටි දේශපාලන පක්ෂ කාර්යාලයක පිටුපස කාමරයක කාන්තාවක් වෙඩි වැදී මියගොස් ඇති බව පොලිස් මාධ
ලංකාවට සතයක්වත් එවන්න එපා
“පිටරට සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මේ රාජ්‍ය ත්‍රස්තවාදය නවතිනකම් මේ රටට සතයක්වත් එවන්න එ
පහළ වායුගෝලයේ කැළඹිලි තත්ත්වය දිවයිනෙන් බැහැර යයි
දිවයින ආශ්රිත පහළ වායුගෝලයේ කැළඹිලි තත්ත්වය ක්‍රමයෙන් දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපා
මහ බැංකුව ගැනත් හොයලා බලන්න - ණය ගෙවීම පැහැර හැරියේ ඇයි?
ශ්‍රී ලංකාවේ ජල සම්පාදන මණ්ඩලය, විදුලි බල මණ්ඩලය හා ඛණිජ තෙල් සංස්ථාව පිළිබඳව සොයා බලනවානම් ශ්‍රී ලංකා මහ බැංකුව
නාදුනන පිරිමි මළ සිරුරක් මුතු පන්තිය වෙරළට ගොඩ ගසයි
නාදුනන පිරිමි මළ සිරුරක් 1 දින අලුයම මුතුපන්තිය වෙරළට ගොඩ ගසා තිබු බව ආරච්චිකට්ටුව පොලිසිය කියයි. පොලිසිය පවසන්න
ඩොලර් බිලියන 2.9ක ණයක් IMF නිවේදනය කරයි
ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ අරමුදල් පහසුකම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉදිරියේ දී ලැබෙන බව නිවේදනය
හිඟා කාලා හරි පාසල් ළමුන්ට කෑම වේල දෙනවා
’’හිඟාකාල හරි ළමයින්ට කෑම වේලක් දෙනවා. ඒ්කේ වැරැද්ද මොකක්ද?’’ යැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පා
චීන පොහොර නැවෙන් මුදල් හෝ රසායනික පොහොර ගැනීම අසාර්ථකයි
චීන පොහොර නැව සම්බන්ධයෙන් අමාත්‍යාංශයේ ලේකම්තුමාගේ සභාපතිත්වයෙන් වෙනම කමිටුවක් පත්කර තිබෙනවා. ඒ වෙනුවෙන් සාකච
පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු 3ක් විවෘත කෙරේ
මධ්‍යම කඳුකරයට ඇද හැලෙන වර්ෂාව නිසා පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු 3ක් ඊයේ (01) දින විවෘත කර ඇති බව වේල්ල භාර ඉංජිනේරු ක
ඉහළ දැමුණ ජල ගාස්තු අද සිට ක්‍රියාත්මකයි
ඉහළ දැමුණු ජල ගාස්තු සංශෝධනය අද (01) සිට ක්‍රියාත්මක වෙයි. ජල ගාස්තු සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය ජල සම්පාදන අමාත්‍ය
පහළ වායුගෝලයේ කැළඹීම තවදුරටත්
දිවයින ආශ්රිත පහළ වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට මිලිමීටර් 150 ක පමණ ගිගුරුම
සංචාරකයින් මිලියනයක් හා ඇ.ඩො. බිලියන 1.8ක ඉලක්කයක්
ආර්ථික අර්බුදය මධ්‍යයේ වුවද සංචාරකයින්ගේ පැමිණීමේ වර්ධනයක් දැකිය හැකි වන අතර මේ වසර අවසානයේදි සංචාරකයින් මිලිය
රුසියානුවන්ට යුරෝපයට සංචාරක වීසා සීමා කරයි
මෙම පියවර නිසා රුසියානුවන් වැඩි කාලයක් බලා සිටීමට සහ යුරෝපා සංගමයේ රටවලට වීසා සඳහා වැඩි මුදලක් ගෙවීමට සිදුවනු ඇත
අම්බලන්ගොඩ ඝාතන ගොන්නට තවත් ඝාතනයක්
යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු බලපිටිය රෝහල අසල දී සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මියගොස් ඇතැයි
සිරියාවේ ඉලක්ක වෙත ඊශ්‍රායල් මිසයිල ප්‍රහාර
ඇලෙප්පෝ ගුවන් තොටුපළට පහර දුන් ඊශ්‍රායල මිසයිල මධ්‍යධරණී මුහුදට ඉහළින් පැමිණ ඇති බව ප්‍රාදේශීය පුවත් වාර්තා කළ

