රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වයස ගැන නිවේදනයක්


රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම ගැනීමේ වයස අවුරුදු 60ක් බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අතුරු අයවැය ඉදිරිපත් කරමින් සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය මගින් නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනය පහතින්..



Recommended Articles