අද රාත්‍රියේ ඉන්ධන මිල සංශෝධනයක් නෑ


අද රාත්‍රි යේ ඉන්ධ මිල සංශෝධනයක් සිදු නොකරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. සිය ට්විටර් ගිණුමෙන් ඔහු මේ බව සඳහන් කරයි.

 



Recommended Articles