ඉහළ දැමුණ ජල ගාස්තු අද සිට ක්‍රියාත්මකයි


ඉහළ දැමුණු ජල ගාස්තු සංශෝධනය අද (01) සිට ක්‍රියාත්මක වෙයි. ජල ගාස්තු සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය ජල සම්පාදන අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් පසුගිය අගෝස්තු 25 වන දින නිකුත් කරනු ලැබීය.මෙවර ජල ගාස්තු සංශෝධනය පාරිභෝගික කාණ්ඩ 12ක් යටතේ සිදුකර තිබේ.

 



Recommended Articles