ගල්කිස්ස ටෙම්පල් පාර නිවසක නීතිවිරෝධී ලෙස ගබඩා කර වැඩි මිලට විකිණීම සඳහා සූදානම් කර තිබූ ඉන්ධන තොගයක් සමග පුද්ග
Latest News
මම භාර ගත්තේ විපත්තියට ඇඳ වැටුණ රටක්
තමන් භාර ගත්තේ විපත්තියට ඇඳ වැටුණ රටක් බවත් රට වෙනුවෙන් එම අභියෝගය භාර ගැනීමට තීරණය කළ බවත් ජනපති රනිල් වික්‍රමස
බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දෙමින් බුද්ධ ශාසනය ආරක්ෂා කරනවා
අපේ රට විවිධ සංස්කෘතීන්ට අයත් විවිධ ආගම්වලට අයත් විවිධ භාෂා කතාකරන රටක් වශයෙන් සැම තමන්ගේ ආගම් ඇඳහීමට හා තම මව්භ
ජනපති පාර්ලිමේන්තුවට
9 වන පාර්ලිමේන්තුවේ තෙවන සභාවාරය උත්සවය විවෘත කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු සංකීර්ණය
ඩිසල් නැවට මුදල් ගෙවයි - තවත් පෙට්‍රල් හා ඩිසල් නෞකාවකට අත්තිකාරම් ගෙවයි
ශ්‍රී ලංකාව ආසන්නයේ නැංගුරම් ලා තිබූ ඩීසල් නෞකාවට මේ වන විට මුදල් ගෙවා අවසන් බවත් එයින් ඩීසල් ගොඩබෑමේ කටයුුත අද (03
පාර්ලිමේන්තුව යළි විවෘත කිරීම අද
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වාරාවසාන කළ පාර්ලිමේන්තුව යළිත් උත්සවශ්‍රීයෙන් අද (03දා) පෙ.ව. 10.30ට විවෘත කි
ජනාධිපති පුටුවේ වාඩි වී ඡායාරූප ගත් පුද්ගලයෙක් අත්අඩංගුවට
පසුගිය මස 9 දා කොටුව ජනපති මන්දිරයට අයුතු ලෙස ඇතුළු වී ජනාධිපති අසුන් ගන්නා පුටුවෙහි වාඩි වී ඡායාරූප ගත් පුද්ගලයෙ
වාහන මිලියන 5.2ක් ඉන්ධන බලපත්‍රයට ලියාපදිංචියි
වාහන මිලියන 5.2ක් ජාතික ඉන්ධන බලපත්‍රයට ලියාපදිංචි වි ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
පොහොට්ටු මන්ත්‍රී වෙඩි තබා ඝාතනය කරයි
කොටිකාවත්ත ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී සුමුදු රුක්ෂාන් මහතා අද (2දා) සවස වෙඩි තබා ඝාතනය ක
සර්ව පාක්ෂික රජයක් පිළිබඳ ජනතාව දැඩි විශ්වාසයකින් බලා සිටිනවා
සර්ව පාක්ෂික රජයක් පිළිබඳව මහා සංඝරත්නය ප්රමුඛ ආගමික නායකයින්, සිවිල් සංවිධාන, තරුණ කණ්ඩායම් ඇතුළු සමස්ත ජනතාව
කඩිනමින් එන්නත්කරණයට යොමුවෙන්න
ලංකාවේ දැනට එන්නත් මිලියන 8ක් තිබෙනවා. එය ඔක්තෝම්බර් මාසය වෙනකම් පාවිච්චි කරන්න පුළුවන්. ඒ එන්නත් මිලියන 8 ඔක්තෝබර
සංවිධානාත්මක අපරාධකරුවෝ තරගයට වවුචර්පත් බෙදති
විදේශගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධ කරුවකු වන ශාන් අරෝශ් ජයසිංහ හෙවත් මතුගම ශාන් නැමැත්තාගේ උපන්දිනය සමරා ම
පොදුරඳමඩුලු තරගාවලියට ගිය ලංකාවේ ක්‍රීඩිකාවක් හා කළමනාකරුවෙක් අතුරුදන්
එංගලන්තයේ බර්මින්හැම් හි පැවැත්වෙන 22 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලියට එක්ව සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ ක
රාජපක්ෂ සෙවනැලි ආණ්ඩුව රාජ්‍ය ප්රචණ්ඩත්වය භාවිත කරනවා
’’රාජපක්ෂ සෙවනැලි ආණ්ඩුව’’ මේ වෙනවිට රාජ්‍ය ප්රචණ්ඩත්වය සහ රාජ්‍ය මිලේච්ඡත්වය පාවිච්චි කරමින් ජනතාව පෙළීමට ක
කොවිඩ් පාලනයට එන්නත්කරණය වේගවත් කරන්න
මේ වන විට කොවිඩ් වසංගත තත්ත්වයේ යම් වැඩිවීමක් පෙන්නුම් කරන බැවින් එය පාලනය කිරීම සඳහා එන්නත්කරණය තවදුරටත් වේගවත
යුපුන්ගේ පළමු කඩයිම සාර්ථකයි
එංගලන්තයේ බ්රින්හැම්හි පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය තරගාවලියේ මීටර් 100 පිරිමි තරගයේ සුදුසුකම් ලැබීමේ තරගයකට
චෝදනාවලින් නිදහස් වූ නිමල් සිරිපාලට තිබුණ ඇමතිකමම
වරාය හා නාවික අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වූ නිමල් සිරිපාල ද සිල්වා මහතා යළිත් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිය
භාණ්ඩ මිල අඩු කරන්න කාලය ඕන - වෙළඳ ඇමති
භාණ්ඩ නිෂ්පාදකයින් සහ අලෙවිකරුවන් පිරිවැයට වඩා විශාල ලාභයක් තබා ගන්නා බව තමන් දන්නා බවත් සියයට සියයක් බඩුමිල වැ
ප්‍රමාණවත් ඉන්ධන නැත්නම් අධිවේගයට වාහන දාන්න එපා
ගමනාන්තය දක්වා ධාවනය කිරීමට ප්‍රමාණවත් ඉන්ධන නොමැති නම් අධිවේගී මාර්ගයට වාහන ඇතුළු වීමෙන් වළකින ලෙස අධිවේගී නඩ
සමන් රත්නප්‍රිය ජනාධිපති වෘත්තීය සමිති අධ්යක්ෂ ජනරාල් ධුරයට
වෘත්තීය සමිති ක්‍රියාකාරිකයෙකු වූ සමන් රත්නප්‍රිය මහතා, ජනාධිපති වෘත්තීය සමිති අධ්යක්ෂ ජනරාල් ලෙස පත් කර තිබේ.
ඩිසල් අඩුවුණත් බස්ගාස්තු හා පාසල් ළමුන් ප්‍රවාහන ගාස්තු අඩු වෙන්නේ නෑ
ලංකා ඔටෝ ඩීසල් ලිටරයක් රුපියල් 10කින් පහත දැමූවත් ඒ හා සාපෙක්ෂව බස් ගාස්තු හෝ පාසල් ළමුන් ප්‍රවාහන කරන වෑන් රථ ගාස
නාගරික සංවර්ධන අධිකාරියට නව සභාපතිවරයෙක්
නාගරික සංවර්ධන අධිකාරියේ නව සභාපතිවරයාලෙස නිමේෂ් හේරත් මහතා පත්කර තිබේ. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන
ඔස්ට්‍රේලියානු මහ බැංකුව සිව්වතාවක් පොලී උස්සයි
මේ වසරේ උද්ධමනය 7.75%ක් දක්වා ළඟා වනු ඇතැයි අපේක්ෂා කරන බවත්, ස්ථාවර මට්ටම් කරා ආපසු යාමට වසර දෙක තුනක් ගත විය හැකි බව
ගෝඨාභයට සිංගප්පූරුවේ කිසිඳු වරප්‍රසාදයක් හෝ මුක්තියක් නෑ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිංගප්පූරුවේදී කිසිදු වරප්‍රසාදයක් හෝ මුක්තියක් ලබා නොදෙන බව සිංගප්පූරු ව
දකුණු චීන මුහුදේ චීනය යුද අභ්‍යාසයක් අරඹයි
එක්සත් ජනපද කථානායිකා නැන්සි පෙලොසි තායිවානයේ සංචාරයක නිරත වන බවට වූ කතාබහ සමග චීනය ඊට දැඩි විරෝධතාවක් සමග මෙම අ
රජයේ නිලධාරීන්ට දුන් සිකුරාදා නිවාඩු දිනය අහෝසියි
පොදු ප්‍රවාශනය යථා තත්ත්වයට පත්විමත් මෙන්ම QR ක්‍රමය යටතේ ඉන්ධන ලබාදීමත් සමග ප්‍රවාහනය යථා තත්ත්වයට පත්ව ඇති හෙය
උගන්ඩාවේ ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 24ක්
මින් ඉදිරියට මෙවැනි සිදුවීම් ඇති නොවීමට ගං ඉවුර ආශ්රිත ඉඩම්වල වෙසෙන ජනතාවට එම ස්ථානයෙන් ඉවත් වන ලෙස පොලිසිය දැන
දිනකට තෙල් ආනයනය කරන්න රු.කෝටි. 700ක් ඕන
පවතින තත්ත්වය අනුව දිනකට ඉන්ධන ආනයනය කිරීම වෙනුවෙන් රුපියල් කෝටි 700ක් වැය වන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන
ජර්මනිය යුක්රේනයට රොකට් ප්‍රහාරක පද්ධතියක් ලබාදෙයි
ජර්මනියේ Mars-II බහු දියත් රොකට් පද්ධති (MLRS) කාණ්ඩයේ තෙවැන්න යුක්රේනයට පැමිණ ඇති බව එරට ආරක්ෂක අමාත්‍ය ඇලෙක්සි රෙස්නික
විධායක ජනපතිධුරය අහෝසි කරන්න නව ව්‍යවස්ථාවක් ඕන
විධායක ජනපතිධුරය මුලුමනින්ම අහෝසි කරන්නේ නම් පවතින ව්‍යවස්ථාව වෙනුවනට නව ව්‍යවස්ථාවක් ගෙන ආ යුතු බව අධිකරණ අමා

