එළැඹෙන 05 දා මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෘහස්ත ගෑස් සිලින්ඩර මිල තවදුරටත් පහළ දැමීමට කටයුතු කරන බව ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් මහතා පවසයි. මේ වන විට මෑතකාලීනව අවස්තා දෙකකදී ලිට්‍රෝ ගෑස් මිල අඩු කිරීමට සමාගම කටයුතු කර තිබේ.
ලිට්‍රෝ ගෑස් මිල 05 දා පහළට
Recommended Articles