අප රටේ නීතිය ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට හසුරුවන්නට පුළුවන් ආකාරයට සකස් වී තිබීම කනගාටුදායක බවත් , එය ඔවුන්ට ඉහ
Latest News
යතුරුපැදියක් ගිනිබත් - හිමිකරු සොයා පරීක්ෂණ
මුලතිව් මල්ලාවි පොලිස් වසමේ තිරුනගර් ප්‍රදේශයේ පිහිටි මාර්ගයක යතුරුපැදියක් ඊයේ (03දා) රාත්‍රී සම්පූර්ණයෙන්ම ගින
පාර්ලිමේන්තුව අසල විරෝධතා පැවැත්වූ පිරිසක් අත්අඩංගුවට
පාර්ලිමේන්තු ප්‍රවේශ මාර්ගයේදී පාර්ලිමේන්තුවට ගෙන ආ විශ්වාසභංග යෝජනාවට සහය ලබා දෙන ලෙස ඉල්ලා උද්ඝෝෂණයක් කරමින
අනුරට නීතිමය පියවර
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාට එරෙහිව නීතිමය පියවර ගන්නා බව අද (04දා) අග්‍රාමාත්‍ය කාර්යාලය
ඩොලරය 370යි
මෙරට බලපත්‍රලාභී ප්‍රධාන වාණිජ බැංකු කිහිපයක් අද (04දා) ඇමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල රුපියල් 370 ක් ලෙස වාර්තා කර ත
මහින්ද තවමත් නෑ
පාර්ලිමේන්තුව අද(04දා) පෙරවරැ 10ට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රුස්විය.
ඖෂධ සොයා ගන්න 1999 අමතන්න
ඖෂධ සපයා ගැනීම පිළිබඳ ගැටළුවක් ඇත් නම් 1999 දුරකථන අංකයට ඇමතීමෙන් සහය ලබාගත හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. ස
ලංකාවේ විදේශ සංචිත ඩොලර් මිලියන 50ට වඩා අඩුයි
ශ්‍රී ලංකාව සතු විදේශ සංචිතවලින් දැනට භාවිතයට ගත හැකි විදේශ සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 50කටත් වඩා අඩු බ
ගංජා කිලෝ 08ක් සමග 02ක් දැලේ
මෝටර් රථයකින් රැගෙන යමින් සිටි ගංජා කිලෝග්‍රෑම් අටක් සමග දෙදෙනෙක් ඊයේ(3දා) මැදියම් රැයේදී මීටියාගොඩදී සැකපිට පශ්
කොල්ලකෑම් වලට සම්බන්ධ 04ක් අත්අඩංගුවට
පානදුර ප්‍රදේශයේ වයෝවෘද්ධ කාන්තාවන් තනිව ජීවත්වන නිවාස ඉලක්ක කරගනිමින් මුදල් සහ රණ්භාන්ඩ කොල්ලකන ’වලපල පැනියා
ඇතැම් වෘත්තීය සමිති හර්තාලයට නෑ
පටු දේශපාලන වුවමනා මත ජනතාව අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් ලබන 06 වැනිදා සිදු කිරීමට අපේක්ෂිත වැඩ වර්ජනයට කිසිඳු
යුරෝපයේ තවත් වසංගතයක් ගැන WHO අනතුරු ඇඟවීමක්
ගැටලුව විසඳීම සඳහා පුළුල් ප්‍රවේශයක් ගත යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවේ දැනට ඇති කිසිදු මැදිහත්වීමකින් වර්
ඉමාද් සුබේරිට කළ ගෙවීම් රජයේ උපදෙස් මතයි කළේ
ජ.වි.පෙ. නායක අනුර කුමාර දිසානායක මහතා විසින් ඊයේ (03දා) කරනලද චෝදනාව අසත්‍ය කරුණක් බව පවසමින්, තම අභිමතයට කිසිදු ගෙව
මිත්‍රශීලී නොවන රාජ්‍යයන්ට එරෙහිව ආර්ථික පළිගැනීමක්
ජනපති ව්ලැදිමීර් පූටින් විසින් අත්සන් කරන ලද ආර්ථික සම්බාධක නියෝගයට අනුව එකී පුද්ගලයන්ට සහ ආයතනවලට නිෂ්පාදන සහ
’13’ ක්‍රියාත්මක කරයි කියා ඉන්දියාවට විශ්වාසයි
බලය බෙදාහැරීමට ඉන්දියාව සහාය ලබාදෙන බවත්, 13වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක වේවි යන විශ්වාසය ඉන්ද
වැඩවර්ජනය ගැන පිළිතුරු දෙන්න අගමැතිට සිදුවෙයි
පේරු රාජ්‍යයේ ජාතික ප්‍රවාහන වැඩවර්ජනයක් සහ කළමනාකරණයේ උල්ලංඝනයන් යැයි සැක කෙරෙන අවස්ථාවක රජය ගත් ක්‍රියාමාර්
අනුරලාගේ චෝදනා මෛත්‍රී ප්‍රතික්ෂේප කරයි
මහබැංකු බැඳුම්කර වංචාවෙන් සොරාගත් මුදල් වලින් යම් කොටසක් එවකට ජනාධිපතිවරයාව සිටි මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එම
ව්‍යාජ පූජකයෙක් රැජිනගේ ආරක්ෂකයන් හා රැඳී ඉඳලා
මෙම ව්‍යාජ පූජකයා අධි ආරක්ෂිත යැයි කියනු ලබන කඳවුර වෙත ඇතුළු වූයේ කෙසේදැයි එක්සත් රාජධානියේ හමුදාව දැන් විමර්ශන
ළිඳේ කොටසක් කඩාගෙන වැටීමෙන් සිසුවෙකු මරුට
හබරාදුව පොලිස් බල ප්‍රදේශයට අයත් හප්පාවන හරුමල්ගොඩ ප්‍රදේශය පොදු නාන ළිදක දිය නාමින් සිටියදි ළිදේ කොන්ක්‍රිට
බ්‍රසීල මැතිවරණ නිරීක්ෂණය කිරීමට යුරෝපය එන්නෑලු
බ්‍රසීල ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝගේ රජය යුරෝපා සංගමයේ නිරීක්ෂකයින් මැතිවරණයට පැමිණීම සම්බන්ධයෙන් විරෝධය පළ
මෝටර් රථයක් සොරාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට
නුගේගොඩ සති පොල ආසන්නයේ ගරාජයක අලුත්වැඩියාවක් සඳහා ගාල්කර තිබූ රුපියල් ලක්ෂ හැටකට ආසන්න වටිනාකමින් යුත් මෝටර්
මින් ඉදිරියට රන්ජන් බේරා ගැනීමට ඉල්ලීම් කරන්නේ නෑ
මින් ඉදිරියට රන්ජන් රාමනායක මහතා නිදහස් කර ගැනිම වෙනුවෙන් ඉල්ලිම් නොකරන බවත් නිදහස වෙනුවෙන් සටන් කිරීමට කටයුතු
ගසාගෙන යමින් සිටි සිසුන් 02ක් පොලිස් සැරයන් බේරා ගනී
මහනුවර පොල්ගොල්ලවේල්ල අසල මහවැලි ගඟේ දිය නාමින් සිටි පාසල් සිසුන් දෙදෙනෙකු ජලයේ ගසාගෙන යමින් සිටියදී පොලිස් නි
ජනපති සොයාගෙන අන්තරේ භික්ෂූන් වහන්සේලා ජනපති මැදුරට යති
අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ ස්වාමීන් වහන්සේලා පිරිසක් කොළ කොටුව ජනපති මන්දිරය අසළට ගොස් විරෝධතාවක න
වතුකරයේ රාමසාන් උත්කර්ෂවත් අන්දමින්
වතුකරයේ ඉස්ලාම් භක්තිකයන් අද (03දා) යෙදී ඇති රාමසාන් උත්සවය උත්කර්ෂවත් අන්දමින් සමරනු ලබයි.
ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ ඩිෆෙන්ඩරය මස් කළ ඇමතිවරු
ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් CB 2865 රථය හිටපු අමාත්‍යවරු දෙදෙනෙකු විසින් අයතා පරිහරණය කිරීම පිළිබඳව ජනතා විමුක්ති
ජනපතිට සහ රජයට එරෙහිව විශ්වාසභංග 02ක්
ජනපතිට සහ රජයට එරෙහිව විශ්වාසභංග 02ක් සමගි ජන බලවේගය විසින් කථානායකවරයා වෙත අද (03දා) පාර්ලිමේන්තුවේදී භාර දුන්නේය.
මාතෘ භුමිය පාලකයන්ගේ නොව රටේ සියළු ජනතාවගේ සම්පතක්
ආර්ථික වශයෙන් විපතට පත් වි ඇති මේ රට ඉන් මුදා ගැනිමට ජනාධිපතිවරයත් , ආණ්ඩු පක්ෂයත්, විපක්ෂයත් , සමස්ත රටේ ජනතාවත් එ
ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමේ නියෝජිත පිරිස හා සජබය අතර සාකච්ඡාවක්
ස්වාධීන වූ මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායමේ නියෝජිතයන් හා සමගි ජන බලවේගයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් අද (03දා) පෙරවරුවේ ප
ජනපතිගේ සිට සියලු දෙනා රට වෙනුවෙන් පරිත්‍යාගයක් කළ යුතුයි
රට වැටී තිබෙන බැරෑරුම් තත්ත්වය තේරුම්ගෙන ජනාධිපතිවරයාගේ සිට සියලු දෙනා මේ මොහොතේ රට වෙනුවෙන් යම්කිසි පරිත්‍යාග