2009-2015 ගැන මට ලුණු ඇඹුල් ඇතිව කියන්න පුළුවන්


2009 -2015 අතර කාලය පිළිබඳව තමන්ට ලුණු ඇඹුල් ඇතිව පැවැසිය හැකි නමුත් මේ ඒ සඳහා වෙලාව නොවන බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (24දා) පාර්ලිමේන්තුවෙදී පැවැසීය. 

"එස්.බී. දිසානායක මහතා කියපු න්‍යාය මම කොයිවෙලේවත් පිළි ගන්න කෙනෙක් නෙමෙයි. ඒතුමා කිව්වා 2009 - 2015 තමයි සංවර්ධනයේ ඉහළම කාලය කියලා. 2009- 2015 අතර කාලය ගැන මට ලුණු ඇඹුල් ඇතිව කියන්න තියෙනවා. නමුත් මේ ඒ්කට වේලාවක් ‌‌නෙමෙයි"



Recommended Articles