ජනපතිවරණය 2024දී මහ මැතිවරණය 2025දී By .. // 2022 නොවැ 24 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} 2024 වසරේදී ජනපතිවරණයක් එන බවත් එයට සූදානම් වන ලෙසත් හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පැවැසීය. ඒසේම ඒම ජනපතිවරණය සඳහා සූදානම් බවත් 2025 වසරේදී පාර්ලිමේන්තු මැතිවරණය පැමිණෙන බවත් ඔහු පැවැසීය. Facebook Twitter Google+ Recommended Articles