ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා , එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිත පිරිස අතර හමුව ඊයේ (18දා) පස්වරුවේ සිදුවිය.
Latest News
පොදුජන පෙරමුණ ජනපතිගෙන් ප්‍රමුඛතම ඉල්ලීම කරයි
මෙහිදී අදහස් පල කරමින් ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කියා ඇත්තේ පව
ජනපති රනිල් ජපානයට
ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්ෂෝ අබේ මහතාගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා
අරගලකරුවන් නිසා ගෝල්ෆේ්ස් පිටියට සිදුව ඇති හානිය ඔවුන්ගෙන් අයකර ගන්නවා
දීර්ඝ කාලයක් අරගලකරුවන් රැඳී සිටීම නිසාවෙන් ගෝල්ෆේස් භූමියට සිදුව ඇති හානිය ඔවුන්ගෙන්ම අයකර ගැනීමට අවශ්‍ය නීති
වී මිලදී ගැනීමට ගබඩා 55ක් විවෘතයි
යල කන්නයේ වී අස්වනු නෙලීම දැනට දිස්ත්‍රික්ක කිහිපයක අවසන්ව තිබේ. එමෙන්ම තවත් දිස්ත්‍රික්ක ගණනාවක වී අස්වනු නෙලී
මහ බැංකුව පොලී අනුපාත වෙනස් නොකරයි
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2022 අගෝස්තු මස 17 වැනි දින පැවති රැස්වීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු
කාබනික පොහොර මිල දී ගන්න රුපියල් කෝටි 1600ක සහනාධාරයක්
වී වගාවේ දී සියයට 30ක් පරිසර හිතකාමී පොහොර භාවිතයට අවස්ථාව ලබා දෙන අතර කාබනික පොහොර මිල දී ගැනීම සඳහා ගොවි ජනතාවට ර
විදේශ ව්‍යවහාර මුදල් අතැති අයට පොදු සමාකාලයක්
මෙම පොදු සමා කාලය 2022.08.15 දින සිට මසක කාලයකට ක්‍රියාත්මකය. ඒ අනුව අදාළ මුදල්, i. පුද්ගලික විදේශ ව්‍යවහාර මුදල් ගිණුමක
තුන් වේලටම කොස්ඇට කන පවුලක්
බිබිල රදලියද්ද ගම්මානයේ රෝගී මවක් දරුවන් තිදෙනෙකු සමග මේ දින වල පවතින ආර්ථික දුෂ්කරතා නිසා කොස් ඇට ආහාරයට ගනිමින
අන්තරේ කැඳවුම්කරු අත්අඩංගුවට
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ යූනිය
සාධනීය ප්‍රතිඵල පේන්න තිබෙනවා
පහුගිය කාලයේදී අපි ගත්ත ප්‍රතිපත්ති එක්ක සාධනීය ප්රථිඵලයක් පේනවා. උද්ධමනය සියයට 70ට වඩා යන්න වගේ ඉඩකඩක් තිබුණ බව
මර්වින් සිල්වා ඇප දීම අනවශ්‍යයි - නඩු දිනයට පැමිණිම ප්‍රමාණවත්
(UPDATE) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ඇප මත මුදාහැරීම අනවශ්
අන්තරේ විරෝධයට පොලිසියෙන් ප්‍රහාරයක්
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පැවැත්වූ විරෝධතාව විසුරුවා හැරිම වෙනුවෙන් පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහ
දේව මාතාවට පළඳවා තිබූ රන් ආභරණ සොරකම් කරලා
යාපනය වඩමාරච්චි නැගෙනහිර කට්ටෙයිකාඩු ප්‍රදේශයේ පිහිටි කතොලික දේවස්ථානයක දේව මාතාවට පළඳවා තිබූරන් ආභරණ ඊයේ (17දා)
22ට එරෙහිව පෙත්සම් 9ක්
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යව
හෝමාගම මුවන් මියගියේ ජලභීතිකාවෙන්
හෝමාගම ප්‍රදේශයේ ගැවසෙන මුව රංචුවෙන් කීපදෙනෙකු ඉකුත් දින දෙකක පමණ කාලයක් තුළදී හිටිහැටියේ මියයාමෙන් අනතුරුව ම
කාබනික පොහොර ගන්න 20,000 ක සහනාධාරයක්
වී ගොවීන්ට මහ කන්නය සඳහා අවශ්‍ය කාබනික පොහොර මිල දී ගැනීම වෙනුවෙන් රුපියල් 20,000ක සහනාධාරයක් ලබා දීමට රජයේ අවධානය ය
ත්‍රිරෝද රථ ගාස්තුව ඉහළට -පළමු කිලෝමීටරයට 120 යි
ත්‍රිරෝද රථ ගාස්තුව පළමු කිලෝමීටරය සඳහා රුපියල් 120 ක් දක්වා වැඩි කර තිබේ. ඒ අනුව, දෙවන කිලෝමීටරය සඳහා රුපියල් 100 ක්
මණ්ඩලයෙන් වී වලට හොඳ මිලක්
යල කන්නයේ වී අස්වනු නෙලීම දැනට දිස්ත්‍රික්ක කිහිපයක අවසන්ව ඇති අතර ,වි අස්වනු සඳහා සාධාරණ මිලක් නොලැබෙන බවට ගොවි
මහනුවර හෝටලයකින් කෑම ගත් 600ක් ලෙඩ වෙති
මහනුවර අම්පිටිය ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ හෝටලයක පැවති විවාහ උත්සව කිහිපයක් සඳහා සහභාගි වු බව කියන හයසීයක් පමණ වූ ප
නැවෙන් එන සංචාරකයින්ට වරායේ පහසුකම් වැඩි කෙරේ
නෞකා වලින් මෙරටට පැමිණන විදේශීය සංචාරකයින් සඳහා කොළඹ වරායේ නවීන පහසුකම් සහිතව මගී පර්යන්ත පහසුකම් වැඩි දියුණු ක
ධිවරයින්ට භූමිතෙල් ඉදිරි දින කිහිපයේදී
ගෙන්වන ලද බොරතෙල් නැවෙහි තෙල් ගොඩ බෑම මේ වන විට සිදුවන බවත් මෙය ගොඩබා පිරිපහදු කිරීමෙන් අනතුරුව ඉදිරි දින කිහිපය
කොටස් වෙළඳපොළ පහළට
කොළඹ කොටස් වෙළඳපොල ඊයේ (17දා) පහළ යාමක් පෙන්නුම් කළ අතර, දිනය අවසානයේ ඒකක 178.89 කින් පහළ ගිය සියලු කොටස් මිල දර්ශකය 8,907.89 ක
කැබ් - යතුරු පැදි ගැටී අයෙක් මරුට
මීගහතැන්න පොලිස් වසමේ පැලවත්ත නෙළුව ප්‍රධාන මාර්ගයේ 2 කණුව ප්‍රදේශයේදී ඊයේ (17දා) සිදුවූ රිය අනතුරකින් 74 හැවිරිදි
දඬුලේනාටත් කමිටුවක්
ජාතික සත්ත්වයා ලෙස නම්කර ඇති දඬු ලේනා එයින් ඉවත් කරනවාද? නැද්ද? යන්න තීරණය කිරීම සඳහා කමිටුවක් පත් කළ බව කෘෂිකර්ම
20,000ක අල්ලසක් ගත් පොලිස් සැරයන් අත්අඩංගුවට
හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවකට සහයෝගය දැක්විම පිණිස පැමිණිලි පාර්ශවයෙන් රු 20000 අල්ලස් මු
විමල්ගේ සභාපතිත්වයෙන් නව දේශපාලන සන්ධානයක්
ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ පක්ෂ එකමුතුව විසින් සකස් කරන නව දේශපාලන සන්ධානය එළැඹෙන 4 දා කොළඹදී එළි දැක්වීමට නියමි
පෙට්‍රල් ලීටර් 1400ක් සමග 02ක් මාට්ටූ
හලාවත සිට කල්පිටියට නීතිවිරෝධී ලෙස,අධි ශීතාගාර ලොරියකින් ප්‍රවාහනය කරමින් තිබූ පෙට්‍රල් ලීටර් 1429 ක්,නොරොච්චෝල ප
ආදායම් බදු ඉහළට - බදු දැල පුළුල් කරයි
එංලන්තයේ ද ඉකොනොමිස්ට් පුවත් සේවය සමග සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය. එසේම ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංක
නාමල්ට ඇමතිකමක් දෙනවට Black Cap Movement විරුද්ධ වෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, ඉදිරියේදි නිර්මාණය වීමට නියමිත සර්වපාක්ෂික හෝ ජාතික ආණ්ඩුවේ ප්‍රබල ඇමතික

