ඉන්දියාවෙන් ලංකාවට විදුලි ස්කූටරයක්


ඉන්දියාවේ නිෂ්පාදිත ඔකායා පූර්ණ විද්‍යුත් ස්කූටර ලංකාවට හඳුන්වා දී තිබේ. විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම හඳුන්වාදීම සිදු කර තිබේ.

මෙය ශ්‍රී ලංකාවට පළමුවරට හඳුන්වාදෙන පූර්ණ වශයෙන්ම විදුලියෙන් ක්‍රියාත්මක වන පළමු ස්කූරටය වන බවද අමාත්‍යවරයා සඳහන් කරයි.



Recommended Articles