වැට් බදු ඉහළ දැමීමට සාපේක්ෂව දුම්වැටියක මිලද අද සිට වැඩි කිරීමට දුම්වැටි අලෙවිකරන සමාගම් තිරණය කර තිබේ.
Latest News
අපි වගේ අය පාර්ලිමේන්තු යැව්වට ජනතාවත් වග කියන්න ඕන
මම ආණ්ඩුවට යන්නේ නෑ ඒක මතක තියා ගන්න. නැතනම් හිතයි මූ මේ ඇමතිකමක් ගන්න හදනවා කියලා. මට ඇමතිකම් ඕන නෑ. අවුරුදු 7ක් ඇමත
කෑගල්ලේ දේශපාලන කාර්යාලයක වෙඩි වැදුණ කාන්තාවකගේ සිරුරක්
කෑගල්ල කළුගල්ල මාවතේ පිහිටි දේශපාලන පක්ෂ කාර්යාලයක පිටුපස කාමරයක කාන්තාවක් වෙඩි වැදී මියගොස් ඇති බව පොලිස් මාධ
ලංකාවට සතයක්වත් එවන්න එපා
“පිටරට සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මේ රාජ්‍ය ත්‍රස්තවාදය නවතිනකම් මේ රටට සතයක්වත් එවන්න එ
පහළ වායුගෝලයේ කැළඹිලි තත්ත්වය දිවයිනෙන් බැහැර යයි
දිවයින ආශ්රිත පහළ වායුගෝලයේ කැළඹිලි තත්ත්වය ක්‍රමයෙන් දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපා
මහ බැංකුව ගැනත් හොයලා බලන්න - ණය ගෙවීම පැහැර හැරියේ ඇයි?
ශ්‍රී ලංකාවේ ජල සම්පාදන මණ්ඩලය, විදුලි බල මණ්ඩලය හා ඛණිජ තෙල් සංස්ථාව පිළිබඳව සොයා බලනවානම් ශ්‍රී ලංකා මහ බැංකුව
නාදුනන පිරිමි මළ සිරුරක් මුතු පන්තිය වෙරළට ගොඩ ගසයි
නාදුනන පිරිමි මළ සිරුරක් 1 දින අලුයම මුතුපන්තිය වෙරළට ගොඩ ගසා තිබු බව ආරච්චිකට්ටුව පොලිසිය කියයි. පොලිසිය පවසන්න
ඩොලර් බිලියන 2.9ක ණයක් IMF නිවේදනය කරයි
ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ අරමුදල් පහසුකම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉදිරියේ දී ලැබෙන බව නිවේදනය
හිඟා කාලා හරි පාසල් ළමුන්ට කෑම වේල දෙනවා
’’හිඟාකාල හරි ළමයින්ට කෑම වේලක් දෙනවා. ඒ්කේ වැරැද්ද මොකක්ද?’’ යැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පා
චීන පොහොර නැවෙන් මුදල් හෝ රසායනික පොහොර ගැනීම අසාර්ථකයි
චීන පොහොර නැව සම්බන්ධයෙන් අමාත්‍යාංශයේ ලේකම්තුමාගේ සභාපතිත්වයෙන් වෙනම කමිටුවක් පත්කර තිබෙනවා. ඒ වෙනුවෙන් සාකච
පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු 3ක් විවෘත කෙරේ
මධ්‍යම කඳුකරයට ඇද හැලෙන වර්ෂාව නිසා පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු 3ක් ඊයේ (01) දින විවෘත කර ඇති බව වේල්ල භාර ඉංජිනේරු ක
ඉහළ දැමුණ ජල ගාස්තු අද සිට ක්‍රියාත්මකයි
ඉහළ දැමුණු ජල ගාස්තු සංශෝධනය අද (01) සිට ක්‍රියාත්මක වෙයි. ජල ගාස්තු සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය ජල සම්පාදන අමාත්‍ය
පහළ වායුගෝලයේ කැළඹීම තවදුරටත්
දිවයින ආශ්රිත පහළ වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට මිලිමීටර් 150 ක පමණ ගිගුරුම
සංචාරකයින් මිලියනයක් හා ඇ.ඩො. බිලියන 1.8ක ඉලක්කයක්
ආර්ථික අර්බුදය මධ්‍යයේ වුවද සංචාරකයින්ගේ පැමිණීමේ වර්ධනයක් දැකිය හැකි වන අතර මේ වසර අවසානයේදි සංචාරකයින් මිලිය
රුසියානුවන්ට යුරෝපයට සංචාරක වීසා සීමා කරයි
මෙම පියවර නිසා රුසියානුවන් වැඩි කාලයක් බලා සිටීමට සහ යුරෝපා සංගමයේ රටවලට වීසා සඳහා වැඩි මුදලක් ගෙවීමට සිදුවනු ඇත
අම්බලන්ගොඩ ඝාතන ගොන්නට තවත් ඝාතනයක්
යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු බලපිටිය රෝහල අසල දී සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මියගොස් ඇතැයි
සිරියාවේ ඉලක්ක වෙත ඊශ්‍රායල් මිසයිල ප්‍රහාර
ඇලෙප්පෝ ගුවන් තොටුපළට පහර දුන් ඊශ්‍රායල මිසයිල මධ්‍යධරණී මුහුදට ඉහළින් පැමිණ ඇති බව ප්‍රාදේශීය පුවත් වාර්තා කළ
ADB ඩොලර් මිලියන 200ක ණයක් දෙයි
ආසියානු සංවර්ධන බැංකුව ශ්‍රී ලංකාව සඳහා හදිසි ආධාර වශයෙන් ඩොලර් මිලියන 200ක ණය මුදලක් අනුමත කර තිබේ.
මන්කිපොක්ස් රෝගීන් 50,000 ඉක්මවයි - WHO
මේ වසරේ ගෝලීය වසංගතය තුළ මන්කිපොක්ස් රෝගීන් 50,000කට වැඩි සංඛ්‍යාවක් මේ වනවිට ලෝක සෞඛ්‍ය සංවිධානයට වාර්තා වී ඇති බව
උද්ධමනය තවත් ඉහළට
උද්ධමනය තවදුරටත් ඉහළගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වෙයි. ඒ අනුව අ
පාකිස්තානයේ ගංවතුරෙන් මරණ 1,191 දක්වා ඉහළට
පාකිස්තානයේ ජාතික ආපදා කළමනාකරණ අධිකාරිය විසින් නිකුත් කරන ලද සංඛ්‍යාලේඛනවලට අනුව ජුනි මාසයේ සිට පාකිස්තානයේ ම
ඩොලර් එවන අයට විදුලි වාහනයක් ගේන්න චක්‍ර ලේඛය නිකුත් කරයි
නීත්‍යානුකූලව බැංකු පද්ධතිය හරහා ශ්‍රී ලංකාවට විදේශ විනිමය ප්‍රේෂණය කරන විගමනික ශ්‍රමිකයන් වෙනුවෙන් විද්යුත
එක්සත් ජනපදයේ ආයු අපේක්ෂාව පහත වැටෙයි
ඇමරිකානුවෙකුගේ සාමාන්‍ය ආයු කාලය 1996 දී පැවති මට්ටමටම පහත වැටී ඇති බව CDC පවසයි
නාවික හමුදා කණ්ඩායම් 35ක් සීරුවෙන්
දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණික තත්වය හමුවේ ඇදහැලෙන අධික වැසි හේතුවෙන් ගංවතුර අවධානම් තත්වයක් ඇති වුවහොත්,
බැංකු පෞද්ගලීකරණය කිරීම අර්බුදයට විසඳුමක් නොවේ
ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද අයවැය ප්රකාශනයට අනුව 2022 වසරේ සියලු ලැබීම් රුපියල් බිලියන 2384 යි. ණය ඇතුළු සිය
ජතික පාසල්වල අතර - මැද ශ්‍රේණි සදහා සිසුන් ඇතුලත් කිරීමේ කාලය 2දා අවසන්
2022 වර්ෂයේ පළමු පාසල් වාරය 2022.09.07 වන දිනෙන් අවසාන වන අතර, 2022.09.02 දිනෙන් පසු ජාතික පාසල්වල අතර - මැද ශ්‍රේණි සදහා සිසුන් ඇතු
කළු ගඟ දෙපස සිටින අයට දැනුම්දීමක්
වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් හෙට (01දා) පස්වරු 03.00 දක්වා වලංගු වන පරිදි කළු ගඟ ද්‍රෝණියට අදාළව ගංවතුර පිළිබඳව අන
මරණීය දණ්ඩනයට අත්සන් කරන්නේ නෑ
මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සඳහා තමන් අත්සන් නොකරන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නීතිපතිවරයා මඟින් ශ්
පියා කැඩු පොල් ගෙඩිය හිසට වැටී පුතා මරුට
පියා විසින් කඩන ලද පොල් ගෙඩියක් සිය පුතුගේ හිස මතට වැටී පුතා මියගොස් ඇතැයි නමුණුකුල පොලිසිය පවසයි .
මීගමුව අධිකරණය අසල වෙඩි තැබීමකින් 02ක් රෝහලට
මීගමුව අධිකරණය අසල රැඳී සිටි පුද්ගලයන් දෙදෙනකුට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු වෙඩි තබා පලා ගොස් ඇතැය

