මාලදිවයින් ජනපති දිවයිනට


මාලදිවයිනේ ජනාධිපති ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි මහතා හා ඔහුගේ බිරිඳ පෞද්ගලික සංචාරයක් සහා අද (29) දහවල් දිවයිනට පැමිණ තිබේ. යූ.එල්. 102 දරණ ශ්‍රී ලංකන් ගුවන් යානයෙන් ඔවුන් දිවයිනට පැමිණ තිබේ.



Recommended Articles