ලංවිම සේවකයන් 1100කට ලබන වසරේ විශ්‍රාම යයි


ලබන වසරේදී ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයන් 1100කට අධික පිරිසක් විශ්‍රාම යාමට නියමිත බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

කෙසේ වෙතත් එවැනි පිරිසක් විශ්‍රාම ගියද ඒ වෙනුවෙන් නව බඳවා ගැනීම් සිදු නොකරන බව අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමෙන් පවසයි. 



Recommended Articles