ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පැවැති රක්නා ආරක්ෂක ලංකා සමාගම ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතා යටතට පත්කරමි
Latest News
කොරියාවේ අවු. 10ක් සේවය කළ අයට E 7 විසා දීමට අවධානය
මෙරට ශ්‍රමිකයින්ට කොරියානු රැකියා අවස්ථා වැඩි ප්‍රමාණයක් ලබාදීම සම්බන්ධයෙන් ඇමැතිවරයා අවධානය යොමු කළ අතර වසර ද
ඉන්ධන හලේ ගැටුම දුරදිග ගොස් තියුණු ආයුධයකින් පහර දෙයි
පයාගල අද (07) සවස 6.00 ට IOC ඉන්ධන හල අසලදී ත්‍රීරෝද රථ රියදුරෙකු සහ කාර් රථයක පැමිණි පුද්ගලයකු සමග ඇති වූ බහින් බස් වීමක්
රුපියල් 200ක් අඩුවෙන් ඉන්ධන දෙන්න පුළුවන්
ඉන්ධන ලීටරයක් දැනට අළෙවි කරන මිලට වඩා රුපියල් 200 ක් අඩු මිලකට ජනතාවට ලබාදීමේ හැකියාව ඇති බව මහජන උපයෝගිතා කොමිසමේ
රුසියාව තවමත් සටන ආරම්භ කළේ නෑ - පූටින්
රුසියාව තුළ අසමගිය වැපිරීමට බටහිරයන් ගත් උත්සාහයන් අසාර්ථක වූ බව රුසියානු ජනාධිපතිවරයා අවධාරණය කරයි.
කොවිඩ් ආසාදිතයන්ගේ තරමක වැඩිවීමක්
කොවිඩ් ආසාදිතයන්ගේ තරමක වැඩිවීමක් මේ වන විට සටහන් වෙමින් පවතී. මේ අනුව අද දිනයේදී කොවිඩ් ආසාදිතයන් 20ක් හඳුනාගත් බ
යුක්රේනය මුල් කරගෙන සීතල යුද වෑයමක් - චීනය
යුක්රේනය මුල් කරගනිමින් නව සීතල යුද්ධයක් ඇති කිරීමට දරන උත්සාහයට එරෙහිව චීනය දැඩි අනතුරු ඇඟවීමක් සිදුකරයි.
දේපළ හානි පිළිබඳ පැමිණිලි භාර ගැනීමේ කාලය දිගු කරයි
මේ වසරේ මාර්තු 31 දින සිට මැයි 15දා තෙක් දිවයිනේ ප්‍ර දේශ කිහිපයක සිදුවූ විනාශකාරී ක්‍රියාවන් නිසා දේපල හානියට පත්ව
බෙලාරුසියානු බුද්ධි ප්‍රධානී කරන ප්‍රබල අනතුරු ඇඟවීම
එක්සත් ජනපදය රුසියාවට සහ එහි සමීප මිතුරෙකු වන බෙලාරුසියාවට එරෙහිව සෘජු යුද්ධයක් සඳහා සැලසුම් සකසමින් සිටින බව බ
ඉදිරියේදි උද්ධමනය සියයට 70ට යා හැකියි
ඉදිරි කාලයේ දී රටේ උද්ධමනය සියයට 70ක් දක්වා ඉහළ යා හැකි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවැසිය. අද
නයිජීරියා බන්ධනාගාරයකට ප්‍රහාර - රැඳවියන් 300ක් පනී
බොකෝ හරාම් ත්‍රස්ත සාමාජිකයන් සහ නඩු විභාගවලට පෙනී සිටින හෝ දැනටමත් වරදකරුවන් වූ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් ඇතුළ
කැනේඩියානු මහ කොමසාරිස් ජනපති හමුවෙයි
කැනේඩියානු මහ කොමසාරිස් ඩේවිඩ් මැක්කිනොන් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (07දා) පස්වරුවේ කොළඹ, කොටුව ජනාධි
ට්‍රම්ප්ගේ හිටපු උපදේශක යුක්රේන අනාගතය දකියි
රුසියාව සමග ගැටුම සාමකාමීව විසඳා නොගතහොත් යුක්රේනය සිතියමෙන් අතුරුදන් විය හැකි බව හිටපු ට්‍රම්ප් හමුදා උපදේශක
ඩීසල් නොමැතිකමින් බහාලුම් ප්‍රවාහනයට බාධා
අපනයන බහාලුම් රථ වලින් සියයට 90ක් අද (7දා) දිනයේ ධාවනය නොවූ බව එක්සත් ලංකා බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමය පව
හිරුණිකාගේ ඉල්ලීම
රට රාජපක්ෂවරුන්ගෙන් මුදවා ගැනීම සඳහා සිදු කරන අරගලයන්ගේ අවසන් දිනය එළැඹෙන 09 වැනිදා විය යුතු බවත්, ඒ සඳහා සියලු පක
කන්ටේනර් රථයක් අධිවේගීයේ පෙරළෙයි
කොට්ටාව අන්තර් හුවමාරු මධ්‍යස්ථානයට ආසන්නයේදී කන්ටේනර් රථයක් පෙරළීමෙන් රියදුරු හා සහයක තුවාල ලබා හෝමාගම මූලි
නොගැළපෙන දුම්රිය මැදිරි 103ක් ගෙන්වලා
මෙරට භාවිතයට ගැනීමට නොහැකි දුම්රිය මැදිරි 103ක් ඉන්දියාවෙන් ගෙන්වීමෙන් විශාල මුදල් නාස්තියක් සිදුවීම සම්බන්ධයෙ
විදේශීය දුම්වැටි සහ මත්පැන් සමග 02ක් මාට්ටු
නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද රුපියල් කෝටියකට වැඩි වටිනාකමකින් යුත් විදේශීය දුම්වැටි ,මත්පැන් සහ වියලි කහ තොගයක්
මේ අවස්ථාවේදි MCC ගිවිසුමක් නෑ
මේ අවස්ථාවේදි මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමකට ශ්‍රී ලංකාව සමග එක්නොවන බව ශ්‍රි ලංකාවේ ඇමෙරිකානු තානාපති
ගමන් බලපත්‍ර පෝලිමේ දරු ප්‍රසූතියක්
බත්තරමුල්ල, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ ගමන් බලපත්‍ර ලබාගැනීමේ පෝලිමේ රැඳී සිටි ගැබිනි මවක් අ
කොටුව සහ මරදාන දුම්රිය ස්ථානාධිපතිවරු ඉවතට
කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවල ස්ථානාධිපතිවරු ඉවත් කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.
දුම්රිය නැවතත් වර්ජනයක
දුම්රිය ධාවනාගාර සේවකයින් අද (7දා) නැවතත් වර්ජනයක් ආරම්භ කර තිබේ.
ධම්මික පෙරේරා බැසිල්ගේ රූකඩයක්
ධම්මික පෙරේරා අමාත්‍යවරයාට කුමන න්‍යාය පත්‍ර තිබුණද වර්ථමානයේ කටයුතු කරමින් සිටිනුයේ හිටපු අමාත්‍ය බැසිල් රාජ
රුසියානු තෙල් සමාගම් නියෝජිතයන් දෙදෙනෙක් කටුනායකට
ශ්‍රී ලංකාවට ඉන්ධන සැපයීම පිළිබඳව සාකච්ඡා කිරීම සදහා රුසියානු තෙල් සමාගම් නියෝජිතයන් දෙදෙනෙකු අද (07දා) උදෑසන කටු
ධනංජයට සහ වැන්ඩර්සේට කොවිඩ්
ඕස්ට්‍රේලියාවට එරෙහිව ටෙස්ට් තරගයට සහභාගි වීමට නියමිතව සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙකු වන ධනංජය
රටින් පැනීමට තැත් කළ 07ක් කොටුවෙයි
ශ්‍රී ලංකා නාවික හමුදාව තලෙයිමන්නාරමට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ ඊයේ (06දා) රාත්‍රියේ සිදුකළ මුර සංචාරයකදී, නීති
ග්‍රාම නිලධාරීන් නිවසේ සිට වැඩ
රටේ පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් තම නිවෙස්වල සිට රාජකාරී කටයුතු සිදුකිරීමට ග්‍රාම නිලධාරීවරුන් තීරණය කර තිබේ.
රටේ පාලනය හෙට වුනත් භාර ගන්නවා
ජනපති අගමැති ඉවත්වී රට භාර දුන්නොත් රටේ පාලනය හෙටම භාර ගන්නා බවත් වැටි ඇති රට මාස හයක් තුල ගොඩනැගීමට ජාතික ජන බලව
ඉන්ධන පෝලිමක තවත් මරණයක්
බම්බලපිටිය ඉන්ධන පෝලිමක රැදී සිටි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. අවුුරුදු 62ක් වන මෙම පුද්ගලයා ඉන්ධන පෝලිමේ රැ
ඉදිරි කාලයේදීත් උද්ධමනය ඉහළට - මහ බැංකුව
වසරේ ඉදිරි කාලසීමාවේදිත් උද්ධමනය ඉහළ යනු ඇති බව මහ බැංකුව පවසයි. මහ බැංකුව සිය ටිවිටර් ගිණුමෙන් ප්‍රකාශ කරන්නේ ග