උපකාරක පංති ඇවිත් මුහුදේ නාන්න ගිය තිදෙනෙක් අතුරුදන්


මාතර, මැදවත්ත රුහුණු විශ්වවිද්‍යාලය ඉ‍දිරපිට මුහුදේ දිය නාමින් සිටි පාසල් සිසුන් තිදෙනෙක් දියේ ගිලී අතුරුදන්ව ඇතැයි පොලීසිය කියයි.

කඹුරුපිටිය හා මාකඳුර පදිංචි අවුරුදු 17,18 වයස්හි පසුවු සිසුන් තිදෙනෙක් මෙසේ අතුරුදන්ව තිබේ. මාතර උපකාරක පංතියකට සහභාගීවීම සඳහා පැමිණි සිසුන් තිදෙනෙක් මෙම අනතුරට මුහුණ දී තිබේ.

 

  



Recommended Articles