මැයි 5 වන පුර පසලොස්වක දින රාත්‍රියේ සූර්යයා සහ චන්ද්‍රයා අතරින් පෘථිවිය පිහිටන විට පෘථිවියේ සෙවනැල්ල සඳ මතට පති
Latest News
දේශීය ණය ප්‍රතිව්‍යුහකරණයට එකඟ වීමෙන් මූල්‍ය ක්ෂේත්රය කැළැඹිලා
අයිඑම්එෆ් සාකච්ඡා වලදී ආණ්ඩුව මුල සිටම දැරූ ස්ථාවරය වූයේ දේශීය ණය ප්රතිව්යුහකරණය නොකරන බව වුවද මේ වන විට දේශී
ජපානයත් සමග විස්සයි20 තරග පහකට නැගී ඒන කණ්ඩායම ජපානයට
ජාපාන ජාතික ක්‍රිකට් කණ්ඩායම හා විස්සයි20 තරග පහකට ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකා නැගී ඒන ක්‍රිකට් කණ්ඩායම ජප
වැඩබලන ආරක්ෂක ඇමති ප්‍රමිත බණ්ඩාර
ජනපති රනිල් වික්රවමසිංහ මහතා එංගලන්තය බලා පිටත්ව ගොස් ඇති හෙයින් ඔහු නැවත දිවයිනට පැමිාණෙන තෙක් වැඩබලන ආරක්ෂ
ඩ්‍රෝන යාත්‍රා භාවිතා කරමින් ආසිරි මල් ඉසියි
ලොවට බෞද්ධ කොඩිය හඳුන්වා දුන් කොළඹ කොටහේන දීපදුප්තමාරාම විහාරයේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා බෞද්ධ ධජය
ශ්‍රී පාද වන්දනාවාරය වෙසක් පොහොයෙන් අවසන්
2022-2023 වසර සදහා පැවති ශ්‍රි පාද වන්දනා වාරය වෙසක් පොහෝ දින (05) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කරන බව ශ්‍රි පාදස්ථානාධිපති බ
ධීවරයින් 25ක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, ත්‍රිකුණාමලය කොරල්කෝව් මුහුදු ප්‍රදේශයේ 2023 මැයි මස 02 වන දින උදෑසන සිදු කල විශේෂ සෝදිසි මෙ
ජුලි මාසයේදී විදුලි ගාස්තු සංශෝධනයක්
ලබන ජූලි මාසයේදී විදුලි මිල සමාලෝචනය කර සංශෝධනය කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
අද කොටස් වෙළඳපොළ වරුවයි
අද දිනයේදී කොළඹ කොටස් හුවමාරුවේ ගනුදෙනු මධ්‍යාහ්න 12.00ට නිමා කරන බව කොළඹ කොටස් හුවමාරුව පවසයි.
ලංකාවට අවශ්‍ය යූරියා රුසියාවෙන් පහසුවෙන්ම
ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය යුරීයා හා MOP පොහොර ලබා ගැනීම පහසු කර ගැනීමට රුසියානු රජයේ සහයෝගය ලබා
කොළඹ - නුවර පාරේ යනවනම් වරකාපොල මග හරින්න
වරකාපොල, අඹේපුස්සේදී ස්කැමල් රථයක් කොළඹ - නුවර මාර්ගය හරහා පෙරළී යාමෙන් සිදුවූ අනතුරක් හේතුවෙන් කොළඹ නුවර මාර්ගය
ජාතික ආරක්ෂක විද්‍යාලයට ඉන්දීය ගුවන් හමුදාවේ සහාය
ඉන්දීය ගුවන් හමුදාවේ ගුවන් මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් විවේක් රාම් චෞද්රි මහතාඊයේ (03දා) අරලියගහ මන්දි
කුඩු අංජු ගේ අපරාධ වාර්තා රහස් පොලීසියට
ප්‍රංශයේ දී පොලිස් අත්අඩංගුවට පත්ව සිරගතව සිටින ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම සංවිධානාත්මක අපර
චාල්ස් කුමරුගේ රාජාභිෂේකයට එක්වීමට ජනපති එංගලන්තයට
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා චාල්ස් කුමරුගේ රාජාභිෂේක උත්සවයට සහභාගී වීම සදහා එංගලන්තය බලා 05/04 දින අලුයම කටුන
දුම්රිය - තුන්රෝද ගැටුමෙන් 3ක් මරුට
වැලිගම, පැලෑන ප්‍ර දේශයේදී අතුරු මාර්ගයකින් ධාවනය කළ ත්‍රි රෝද රථයක් දුම්රිය මාර්ගය හරහා ගමන් කිරිමේදි මාතර සිට
කොළඹ නගරයේ වෙසක් කලාප 6ක් දන්සල් 125ක්
මෙවර වෙසක් දිනය වෙනුවෙන් කොළඹ නගරයේ වෙසක් කලාප 6ක් සහ මේ වනවිට ලියාපදිංචී කර ඇති දන්සල් සංඛයාව 125ක් බව කොලඹ මහ නගර ස
යලේ හෙක්ටයාර ඉලක්කය
මෙවර යල කන්නයේ දී මෙරට වී වගා කිරීමට අපේක්ෂිත ඉළක්කය කුඹුරු හෙක්ටයාර් 602,247ක් යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර
ආනයන අපනයන ශක්තිමත් කිරීමට අළුත් ගිවිසුමක්
ඔස්ට්‍රේලියානු දේශසීමා බලකාය හා ශ්‍රී ලංකා රේගුව අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමට අනුමැතිය හීමවී ඇත.
මහින්ද රාජපක්ෂ ටෙලි සිනමා උද්‍යානය රාජ්‍ය හා පෞද්ගලික හමුල් හිමිකාරීත්වයට
මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානය රාජ්‍ය හා පෞද්ගලික හිමිකාරීත්වය යටතේ කළමණාකරණය කිරීමට අනුමැතිය ලබාදී
ලාෆ් මිල අඩු නොවෙයි
ලිට්රෝ ගෑස් මිල සංශෝධනය වුවද ලාෆ් ගෘහස්ථ ගෑස් මිලේ වෙනසක් නොවන බව එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් අද (3) පැවසීය.
ලිට්රෝ මිල රු 100කින් අඩුවෙයි
ලිට්රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 100 කින් අඩු කළ බවත් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක නව මිල
ගෑස් හා තෙල් අඩුවීම ගැන බන්දුලගේ විග්‍රහය
ගෑස් හා තෙල් අඩුවූයේ රුපියල ශත්කිමත් වීම හා ලෝක වෙළඳපලේ මිල අඩුවීම නිසා ගෑස් හා තෙල්මිල අඩුවූයේ රුපිලය ශක්තිමත්
ඡන්ද අපේක්ෂක රාජ්‍ය සේවකයින් නැවත සේවයේ පිහිටුවයි
මෙම වර්ෂයේ පළාත් පාලන ඡන්දයට අපේක්ෂකයින් ලෙස ඉදිරිපත් වූ රාජ්‍ය සේවකයින්ට නැවත වැටුප් සහිතව සේවයේ වාර්තා කිරීම
පාරිභෝගික කටයුතු පිළීබඳ පනත සංශෝදනය කරයි
පාරිභෝගික කටයුතු පිළිබඳ දැනට පවතින 2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු පිළිබඳ පනත සංශෝදනය කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකා
රජය තවත් රුපියල් බිලියන පන්දහසක ණයක් ගනියි
මේ වසර සඳහා රුපියල් බිලියන 4979 ක දළ ණය ගැනීමේ සීමාවක් සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබී ඇති බව ප්‍රවාහන ,මහාමාර්ග හ
කෘෂිකර්මය ගොවි කැමැත්තට ඉඩ දෙයි
2023 යල කන්නයේ දී වී වගාව සඳහා ගොවීන්ට අවශ්‍ය පොහොර ලබාදීමේ වැඩපිළිවෙල යටතේ ගොවීන් කැමති පරිදි යූරියා හා බණ්ඩි පොහො
ලංකාවේ දැමූ ශක්තිමත් අඩිතාලමට ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රසාදය
විශාල අර්බුදයක් වළක්වා ගැනීමට සහ රට යථා තත්ත්වයට පත් කිරීම සඳහා ශක්තිමත් අඩිතාලමක් දැමීම සඳහා ශ්‍රී ලංකාව මෙතෙක
කාන්තාවන් මුදලට අලෙවි කළ කාන්තාවක් අල්ලයි
කාන්තාවක් විසින් තවත් කාන්තාවන් නව දෙනකු මුදලට අලෙවි කිරීමේ ජාවාරමක යෙදී සිටියදී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූ
විදුලි බලය ප්‍රතිව්‍යුහගත කිරීමේ පනතින් ලංවිම සම්පත් සමාගම් 14කට
විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාගේ නිර්දේශ මත පත්කළ කමිටුවක් විසින් ලංකා විදුලි බල මණ්ඩල පනත අහෝසි කර එහි සම්පත්
සියලු දන්සල් ලියාපදිංචි කළ යුතුයි
වෙසක් උත්සවය වෙනුවෙන් දන්සැල් පැවැත්වීමේදී අදාළ සංවිධායකවරුන්විසින්තම බල ප්‍රදේශයේ පිහිටි සෞඛ් යවෛද්ය නිලධ

