සුළඟින් මෙගා වොට් 15ක් ජාතික පද්ධතියට


වින්ඩ්ෆෝස් හා හිරුරැස් පවර් දායකත්වයෙන් මෙගාවොට් 15ක සුළං බල විදුලියක් ජාතික පද්ධතියට අද පෙරවරුවේ එක්කරනු ලැබීය.

ටර්බයින් 6කින් මෙම මෙගාවෙට් 15 ජාතික පද්ධතියට එක්කර ඇති අතර එය මන්නාරම ඉදිකර තිබේ.

විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවැසුවේ නියමිත කාලයටත් පෙරාතුව මෙම ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීමට අදාළ සමාගම් කටයතු කර ඇති බවයි.

 



Recommended Articles