දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට සහභාගී වීම සදහා ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට්
Latest News
රතු මල්ලිලාට හොරු ඇල්ලීමේ කිසිදු අවශ්‍ය තාවයක් නෑ
රට විනාශ කළේ රාජපක්ෂලා බවත් රාජපක්ෂලා බලයට ගෙන ඒම සඳහා ගෙන්ගෙට ගිය රතු මල්ලිලාට හොරු ඇල්ලීමේ කිසිදු අවශ්‍ය තාවය
ඔස්වල්ඩ් ගෝමිස් අගරදගුරුතුමෝ ස්වර්ගස්ථ වෙති
කොළඹ විශ්‍රාමික අගරදගුරු, කොළඹ විශ්ව විද්‍යාලයේ හිටපු කුලපති ඔස්වල්ඩ් ගෝමිස් අගදගුරුතුමෝ ස්වර්ගස්ථ වූහ.
75 වැනි නිදහස සමරන්න රාජ්‍ය තාන්ත්‍රිකයෝ එති
ශ්‍රී ලංකාවේ 75 වන නිදහස් උත්සවය සැමරීමේ උළෙලට සහභාගී වීම සදහා විදේශ අමාත්‍යවරුන් , තානාපතිවරුන් සහ රාජ්‍ය දූත කණ
පැරිස් සමාජයේ සහතිකය නුදුරේදීම
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාව ඉල්ලා ඇති විස්තීර්ණ මූල්‍ය පහසුකම ලබාගැනීමට අදාළව පැරිස් සමාජයේ ණය හිම
වර්ෂාවෙන් හානි වූ වී අස්වැන්න සත්ව ආහාරයට අලෙවි කිරීමට අවස්ථාව ඉල්ලයි
මේ දිනවල උතුරු නැගෙනහිර ප්‍රදේශවලට බලපා ඇති කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයක වී වගාවට හානි සිදු
පාර්ලිමේන්තුව යළි ආරම්භ කිරීම චාමෙට
මේ වන විට වාරාවසාන කර ඇති පාර්ලිමේන්තු සැසිවාරය යළිත් ආරම්භ කිරීමේ උත්සවය සරලව හා චාම් අයුරින් සංවිධානය කිරීමට ක
ලිට්රෝ ගෑස් වැඩි මිලකින් ’ගෑස්’ පෙන්නන්න යයි
මීට පෙර වාර්තා වූ අගයට වඩා වැඩි ගණනකින් ලිට්රෝ සමාගම සිය ගෑස් මිල ඉහළ දැමීමට නියමිත බව වාර්තා වෙයි. ඒ අනුව කිලෝග්
අරගලය අඛණ්ඩව ගෙනියනවා
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන තෙක් අරගලය අඛණ්ඩව සිදුකරන බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවු
සති අන්තයේදී සුරා සැල් වැසෙයි
එළැඹෙන සති අන්තයේදී මත්පැන් සිල්ලරට විකුණන ස්ථාන දිවයින පුරා වසා දමන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
යොවුන් ක්‍රීඩක නිශාන් මධුෂ්කගෙන් එංගලන්තය ලයන්ස්ට එරෙහිව ද්විත්ව ශතකයක්
සංචාරක එංගලන්ත ලයන්ස් කණ්ඩායමට එරෙහිව පැවති පළමු නිළනොවන සිව්දින ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු නි
75 වන නිදහසට සමරු මුද්දරයක් සහ සමරු කාසියක්
75 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ සමරු මුද්දරය සහ ශ්‍රී ලංකා මහ බ
කුරුණෑගල ප්‍රා සභාපතිගේ විරෝධතාව අධිකරණය ප්‍රතික්ෂේප කරයි
කුරුණෑගල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා එම තනතුරෙන් ඉවත් කරන ලෙස වයඹ පළාත් ආණ්ඩුකාරවරයාට නියෝග කරන්නැයි ඉල්ලමින්
විදුලි කප්පාදුවක් නොකරන බවට ලංවිමෙන් පොරොන්දුවක්
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ගොනු කළ පෙත්සම සම්බන්ධයෙන් කරුණු තහවුරු කරන තුරු කිසිු ආකාරයක විදුලිය කප්පාදුව
තවත් කෝටිපති ව්‍යාපාරිකයෙක් අභිරහස් ලෙස මිය යයි
දින කීපයක සිට අබිරහස් ලෙස අතුරුදන්ව සිටි කෝටිපති ව්‍යාපාරිකයකුගේ මළසිරුර ඔහුට අයත් තලංගම පැලවත්ත එන්. ඩි. එච්. පු
උතුරේ ආරක්ෂක අංශ යටතේ ඇති අක්කර 108ක් මුල් අයිතිකරුවන්ට
උතුරු පළාතේ ආරක්ෂක අංශ යටතේ පවතින ඉඩම් අක්කර 108ක් ඒ්වායේ මුල් පදිංචිකරුවන් වෙත හෙට දිනයේදී ලබාදීමට නියමිතව තිබේ.
ජනපති මල්වතු, අස්ගිරි මහා නා හිමිවරු බැහැදැකී
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (02) පෙරවරුවේ මල්වතු, අස්ගිරි මහා නා හිමිවරු බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.
සුසන්තිකා ජයසිංහ ක්‍රිකට් ක්‍රීඩාවට
ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රිකට් ප්‍රවර්ධනය කිරීමේ අදහසින් ඔලිම්පික් රිදී පදක්කම්ලාබී සුසන්තිකා ජයසිංහ මහත්මිය ශ
තිරපටයේ තිබුණේ හැකිනම් අපිව ඝාතනය කරන්න
මේ තිරපටේ තිබුුණේ මෙහෙම දෙයක් නෙමෙයි. හැකිනම් අපිව ඝාතනය කරන්න. ඓහෙම නැත්නම් අපිව වසර ගණනාවකට හිරේ දාන්න. හැබැයි ජ
මම සමාව ඉල්ලුවේ කතෝලික සභාවෙන් නෙමෙයි
මම කතෝලික සභාවෙන් සමාව ඉලලුවේ නෑ. කතෝලික ජනතාවයි කතෝලික සභාවයි කියන්නේ දෙගොල්ලක්. මේ රටේ කතෝලික තියෙනවා. ක්‍රිස්
ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන පනත බලාත්මක කෙරේ
ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන පනත බලාත්මක කරන බවත් කොවිඩ් සහ ආර්ථික අර්බුදය හේතුවෙන් පීඩාවට පත් ඉදිකිරීම් ක්ෂේත්
දරුවො හඩයි බඩගින්නට - තිබුණ වැටුප ලෙවකන්නට
එහිදී ඔවුන් ’ජීවන බර අහස උසට, දරුවො හඩයි බඩගින්නට, තිබුණ වැටුප ලෙවකන්නට, රනිල් කෙළියා නැතිවෙන්නට’ යනාදී සටන් පාඨ ක
නිදහසට නිදහසේ යන්න බැරි මාර්ග
75 වැනි ජාතික නිදහස් සැමරුම් උත්සවය වෙනුවෙන් වසා තැබෙන මාර්ග සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසිය නිවේදනයක් නිකුත් කර
වහල් දූපත නිදහස් කෙරෙ
ඉංග්‍රීසි භාෂාවෙන් Slave Island ලෙස හැදින්වූ කොම්පඤ්ඤවීදිය සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම “කොම්පඤ්ඤවීදිය”
13 කිසිසේත් බලාත්මක නොකරන ලෙස මහනාහිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්
රටේ ස්වාධිපත්‍ය, භෞමික අඛණ්ඩතාව හා ජාතික ආරක්ෂාව පිළිබඳ බරපතළ ගැටලු නිර්මාණය කරන 13 වන ව්‍යවස්ථා සංශෝධනය කිසිසේත
නිදහස් උලෙලට පෙරහුරුවට ගිය එස්.ටී.එෆ්. බස් තුනක් ගැටේ
75 වැනි නිදහස් උලෙලේ පුහුණුවීමට කටයුතු සදහා යමින් සිටි පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබලුන් රැගත් බස්රථ 3 ක් එකිනෙක ග
හෙරොයින් සමගින් ජාතික රෝහලේ සෞඛ්‍ය සේවිකාවක් අත්අඩංගුවට
කොළඹ ජාතික රෝහලේ සෞඛ්‍ය කාර්යය සහායිකාවක ලෙස සේවය කරන කාන්තාවක් හෙරොයින් තොගයක් සමග අත්අඩංගුවට පත්වී ඇත. ඊයේ (01දා
දිවයිනේ ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි
නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය අද (02දා) අළුයම් කාළයේදී නැගෙනහිර වෙරළ දෙසින් දිවයිනට ඇත
රාත්‍රී කාලයේ ත්‍රිරෝද බැටරි උස්සන්න ගිය දෙදෙනෙකු දැලේ
රාත්‍රි කාලයේ නිවසක් අසළ නවතා තිබූ ත්‍රිරෝද රියක බැටරිය සොරකම් කිරීමට උත්සාහ කළ බවට සැකපිට හාලිඇල පොලිසිය මඟින්
ආණ්ඩුව ඕනෑම වේලාවක මැතිවරණයකට ලෑස්තියි
බංකොලොත් වු විපක්ෂයේ දේශපාලන පක්ෂවල නායකයින් අද වන විට පළාත් පාලන මැතිවරණය පිළිබදව වහසිබස් දොඩමින් සිටින බවත් ආ