IPL අද ඇරඹෙයි
- 16 04 2014
- 11:01
- {{hitsCtrl.values.hits}} views
- . .
(GRAPHIC) හත්වැනි ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය අද (16 දා) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ආරම්භ වීමට නියමිතය. තරගාවලිය ආරම්භ කරමින් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හා කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩාම අතර අද (17දා) අබුඩාබි ක්‍රීඩාංගණයේදීත්, දිල්ලි ඩෙයාඩෙවිල්ස් කණ්ඩායම හා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අතර හෙට (18දා) සාජා පිටියේදීත් තරග පැවැත්වීමට නියමිතය.
මෙවර තරගාවලිය නියෝජනය කිරීමට ශ්‍රී ලංකාවෙන් ලසිත් මාලිංග, මුත්තයියා මුරලිදරන් හා තිසර පෙරේරා පමණක් සහභාගී වෙති. ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් මෙන්ම එංගලන්ත ක්‍රීඩකයන්ද වෙන්දේසි නොවුණි. මෙවර තරගාවලියේදී කණ්ඩායම් කිහිපයකම නායකත්වයද වෙනස් විය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
