ස්මිත් රාජස්ථාන් රෝයල්ස් නායකකමත් හැරයයි
- 26 03 2018
- 16:20
- {{hitsCtrl.values.hits}} views
- මිත්‍ර ජයවර්ධන
ස්ටීව් ස්මිත් තමන් විසින් ඉන්දීය ප්‍රිමියර් ලීග විස්සයි විස්ස තරගාවලියේ ක්‍රීඩා කිරීමට නියමිත රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ නායකත්වයෙන්ද අස්වී ඇත.
ඔස්ට්‍රේලියානු කණ්ඩායම දකුණු අප්‍රිකාව සමග පැවති තුන්වැනි ටෙස්ට් තරගය අතරතුර සිදු කළ පන්දුව පළුදු කිරීමේ සිදුවීමත් සමගින් නායක ස්ටීව් ස්මිත්ට නායකකම අහිමි විය.
ඒ අනුව ඔහු විසින් ඉන්දීය ප්‍රිමියර් ලීග විස්සයි විස්ස තරගාවලියේ ක්‍රීඩා කිරීමට නියමිත රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ නායකත්වයෙන්ද ඉවත් වී ඇති අතර, ඒ වෙනුවෙන් ආජින්ක්යා රහනේ නායකත්වයට පත් කර ඇති බව වාර්තා වේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
