www.ada.lk
2026 ඔක්තෝබර් මස 15 වන බ්රහස්පතින්දා
බටහිර ඉන්දීය කොදෙව් හිටපු සුපිරි ක්රිකට් ක්රිඩක සර් ගාෆීල්ඩ් සෝබර්ස් මහතා අද (20දා) දිවයිනට පැමිණියේය.
කොදෙව් කණ්ඩායම හා ශ්රී ලංකා කණ්ඩායම අතර අනිද්දා ආරම්භ වීමට නියමිත දෙවැනි හා අවසන් ටෙස්ට් තරගය නැරඹීම සඳහා ඔහු දිවයිනට පැමිණියේය.
ක්රිකට් පිටියේ අසහාය තුන්ඉරියව් ක්රීඩකයෙක් ලෙස සැලකෙන් ගැරී සොබර්ස් 1954-1974 කාලසීමාවේදී කොදෙව් කණ්ඩායම නියෝජනය කරනු ලැබීය.
popular news
රියාද් ගුවන්තොටුපොළට ප්රහාරයක්
පාකිස්තාන ටෙස්ට් තරගාවලියට ශ්රී ලංකා සංචිතය නම් කරයි
අශෝක් අබේසිංහට සජබ එපා වෙයි
පුතාගේ විදුහලේ වහලයේ අලුත්වැඩියාවකට ගියා මරුට
ලොව පැරණිතම නෞකාවක සුන්බුන් සොයා ගනියි
රුසියාව බලශක්ති පහසුකම්වලට දෙනවා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd