www.ada.lk
2026 ඔක්තෝබර් මස 21 වන බදාදා
බටහිර ඉන්දීය කොදෙව් හිටපු සුපිරි ක්රිකට් ක්රිඩක සර් ගාෆීල්ඩ් සෝබර්ස් මහතා අද (20දා) දිවයිනට පැමිණියේය.
කොදෙව් කණ්ඩායම හා ශ්රී ලංකා කණ්ඩායම අතර අනිද්දා ආරම්භ වීමට නියමිත දෙවැනි හා අවසන් ටෙස්ට් තරගය නැරඹීම සඳහා ඔහු දිවයිනට පැමිණියේය.
ක්රිකට් පිටියේ අසහාය තුන්ඉරියව් ක්රීඩකයෙක් ලෙස සැලකෙන් ගැරී සොබර්ස් 1954-1974 කාලසීමාවේදී කොදෙව් කණ්ඩායම නියෝජනය කරනු ලැබීය.
popular news
ගම්පොළ යටවෙන හේතුව මෙන්න
පොලිස් යතුරුපැදියේ ගමන් කළ කොස්තාපල්ට නාග ප්රහාරයක්
ඥානසාර හිමිට ජනපති සමාව දීමේදී මාව නොමග යවලා, ඒ් ගැන සමාවෙන්න
සෘණ ලකුණු 30ක් ආවොත් රියදුරු බලපත්රය වසරකට අත්හිටුවයි
මහේල මුම්බාය හැරයයි
කාවන්තිස්ස කුඹුරු යායක ඇද වැටී සිටියදී හමුවෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd