www.ada.lk
2026 අගෝස්තු මස 26 වන බදාදා
සමස්ත ක්‍රීඩා ලොවම සොවට පත්කරමින් කොළොම්බියාවේදී ගුවන් අනතුරින් මියගිය බ්‍රසීලයේ ෂෙපෙකෝඑන්සි ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයන් වෙනුවෙන් අවසන් ගෞරව දැක්වීමට දහස් සංඛ්‍යාත ක්‍රීඩා ලෝලීහු බ්‍රසීලයේ ෂෙපෙකෝඑන්සි ක්‍රීඩාංගණයට රැස් වූහ.
මියගිය ක්රීඩයන්ගේ මෘත ශරීර කොළොම්බියාවෙන් රාජ්‍ය ගෞරව සහිතව බ්‍රසීලයට ගුවන් මගින් ගෙන එනු ලැබීය. මෘත ශරීර රැගත් අවමංගල්‍ය පෙරහර ෂෙපෙකෝ නගරය හරහා පැමිණ ක්‍රීඩාංගණය වෙත ළඟා විය.
සිය සමීපතමයන්ට අවසන් ගෞරව දැක්වීම සඳමා දහස් සංඛ්යාවත පිරිසක් වර්ෂාවද නොතකමින් ක්‍රිඩාංගණයට එක්ව සිටියහ. පසුගියදා කොළොම්බියාවේදී සිදුවූ ගුවන් අනතුරින් පුද්ගලයින් 71 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය. ක්‍රීඩාංගණයේ පැවති අනුස්මරණ උළෙලට බ්‍රසීල ජනාධිපතිවරයා ද සහභාගී විය.
popular news
තෙල් මිල පහළට
අතුරුදන්ව සිටි විශේෂඥ වෛද්‍යවරයාගේ මෘත ශරිරය හමුවෙයි
2023 සිට 2024 තෙක් හිටපු කථානායක ඉන්ධන සඳහා රු. ලක්ෂ 454ක් වැය කරලා
බස් ලලිතිගේ අපරාධ ලැයිස්තුව මෙන්න
ඩොලර් ලක්ෂ 126ක් ප්‍රේෂණය කර භාණ්ඩ ආනයනය නොකළ 69කට නීති කටයුතු අරන් නෑ
රාජ්‍ය විශ්වවිද්‍යාල තුළ නේවාසිකාගාර 55ක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd