ADA
www.ada.lk
2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා
බ්රසීලයේ රියෝ නුවන පැවැත්වෙන පැරාලිම්පක් තරගාවලියේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම හිමිකරගැනිමට ශ්රී ලංකාවේ දිනේෂ් ප්රියන්ත සමත්ව තිබෙනවා.
එෆ් 46 කාණ්ඩයෙන් තරග වැදුණ දිනේෂ් ලෝකඩ පදක්කම දිනාගත් අතර එහි රන් පදක්කම ලෝක වාර්තාවක් සමගින් දිනා ගැනු ලැබුවේ ඉන්දියාවේ දේවේන්ද්ර ජාජාරියා විසිනුයි. එහි දෙවැනි ස්ථානය හිමිකරගත්තේ චීනයේ ගුඹ් චුන්ලියාග් විසිනි.
මෙවර පැරාලිම්පික් තරගාවලියේදී ශ්රී ලංකාව දිනාගත් පළමු පදක්කම වෙය වන අතර ඒත් සමග පැරාලිම්පික් පදක්කම් සටහනට එක්වීමටත් ශ්රී ලංකාවට අවස්ථාව ලැබුණා. ලෝකඩ පදක්කම් එකක් සමගින් ශ්රී ලංකාව 77 වැනි ස්ථානයේ පසුවෙයි.
popular news
ටික්ටොක් හරහා හඳුනාගත් පාසල් සිසුවියක් සමූහ දූෂණය කළ පාසල් සිසුවෙක් ඇතුළු 4ක් අල්ලයි
කොටගල සිට නානුඔය දක්වා දුම්රිය මාර්ග යථා තත්වයට පත් කිරිමට දිගු කාලයක් යනවා
තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
ක්රිකට් කණ්ඩායමට නව පන්දු රැකීමේ පුහුණුකරුවෙක්
තොණ්ඩමන්ලා අතර මත ගැටුම්, ජිවන් ඉල්ලා අස්විමට යයි
නුවරඑළිය යටවුණේ තලගල ඔය පිටාර ගැලීමෙන්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd