ශ්රී ලංකාව හා බංග්ලාදේශය අතර අද (04) චිතගොන්හිදී ආරම්භවූ දෙවැනි හා අවසන් ටෙස්ට් ක්රිකට් තරගයේ කාසිය වාසිය දිනූ ශ්රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.
ශ්රී ලංකා කණ්ඩායම
දිමුත් කරුණාරත්න, කෞෂාල් සිල්වා, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, කිත්රුවන් විතානගේ, දිල්රුවන් පෙරේරා, අජන්ත මෙන්ඩිස්, සුරංග ලක්මාල්, නුවන් ප්රදීප්,
බංග්ලාදේශ කණ්ඩායම
තමිම් ඉක්බාල්, ශම්සුර් රෙහමාන්, ඉම්රුල් කායිස්, මොමිනුල් හක්, ශකීබ් අල් හසන්, මුශ්ෆීකර් රහීම්, නසීර් හුසේන්, මහමදුල්ලා, සොහැග් ගාසි, අල් අමීන් හුසේන්, අබ්දුර් රසාක්